Part 46

103 21 8
                                    

එරික් ඇදගෙන ආව මනුස්සයා ව කටත් ගැට ගහලා පුටුවක බැදලා දාලා තිබ්බා. කකුල් දෙකත් පුටු කකුල් දෙකටම තියලා හීනි ත්‍රෙඩ් එකකින් තදට බැදලා තිබ්බෙ බොක්සර් එක පිටින් විතරක් උන්න ඌ දගලන වාරයක් ගානෙ ඒ ත්‍රෙඩ් වලට අතපය කපන් යනකොට. එරික් එක්කම ආව ට්‍රේනර්ස්ලා හතර දෙනෙකුත් ඌ පිටිපස්සෙන් හිටගෙන ඉස්සරහා ඉන්න ජන්කුක් දිහාම බලන් හිටියා.

රූම් එක මැදෙන් වෙන් වෙන්න වගේ තිබ්බ බාග බිත්තිය පුරා ම කන්නාඩියෙන් ජන්කුක් දැක්කා එක ට්‍රේනර් කෙනෙක් ගෙ ඇස් රතු වෙලා තියනවා වගේම අත ගුලි කරන් ඉන්න විදිය. ඌ බලන් ඉන්නෙ පිටුවෙ බැදලා දාලා ඉන්න මිනිහා දිහා වෙනකොට ජන්කුක් හිමීට හිනා වුනා.   ' හැමෝටම චාන්ස් එකක් එනවා' කියලා එයාට ම කියා ගත්ත ජන්කුක් දිග හෝල් එකේ අයිනකට වෙන්න තිබ්බ බාර් එක දිහාවට යනකොට ටේ ත් පුටුවෙන් නැගිටලා හිමීට ඒ පැත්තට ගියා.

කලින් බාර් එකේ තුන් දෙනෙක් එල්ලිලා හිටියා උනත් දැන් හිටියේ ජන්කුක් යන්න කලින් අල්ල ගත්ත මනුස්සයා විතරයි. අනික් දෙන්නා තාමත් කුණු ගද ගහන බිත්ති මුල්ලක බැදලා දාලා හිටියා.

මහලා ඉරපු හම කෑලි දෙපැත්තට ඇරිලා ලාවට වේලිලා ගිහින් තිබ්බෙ ජන්කුක් ටේ ත් එක්කම එනකොට වෙලා ගියපු හින්දා. දවසක් විතර ම පාඩුවේ හිටපු ඌට ඇගේ විස අඩු වෙලා ඇගට පණ ඇවිත් තිබ්බා. ජන්කුක් මූණ ඉස්සරහට එනකොට කට කොනෙන් හිනාවක් දාන් හිටපු ඌට ඒත් එක්කම පිටිපස්සෙන් ආව කෙනා දැකලා නම් තවදුරටත් ඒ හිනාව දාන් ඉන්න උනේ නෑ. ටේ ව දැක්ක උගෙ ඇස් ගැස්සෙනවා ජන්කුක් දැක්කා.

🐰 මරන්න ආව එකා ඉතුරු වෙලා නේද ? චහ්.... චහ්....

ඒත් එක්කම ජන්කුක් ඔලුවෙන් මොකක් හරි කියනකොට එරික් බැදලා ඉදපු අර අනික් එකාගෙ ඇස් බැදලා තිබ්බ කලු පාට මාස්ක් එක අයින් කරේ ඌ ටිකක් වෙලා වටපිට බලන් ඉදලා කෑ ගහනකොට.

: කවුද යකෝ උබලා. අන්තිම පාරට කියන්නෙ අතෑරපන්. උබලා ඔක්කොම මරනවා මම.

ඌ කෑගහන ඒවා ගනන් නොගත්ත ජන්කුක් ආයම අරූ දිහාවට හැරිලා ඉරිලා තිබ්බ හම කෑල්ලක් අල්ලලා ඇද්දෙ රූම් එක දෙක වෙන්න ඌ කෑගහනකොට. A4 කොලයක් විතර කෑල්ලක් ගැලවිලා අතටම එනකොට ජන්කුක් ඒක බිමට දැම්මෙ හිනා වෙවී. එක පාරටම ලොකු ලොකු තුවාල කරනවට වඩා පොඩි පොඩි තුවාල කරාලා ඒවා පාරනකොට තමා වේදනවා වැඩියෙන්ම දැනෙන්නෙ. දවසක් විතර වේලිච්ච තුවාලයක් ආයම ටිකෙන් ටික ගලවනකොට.....

Joker ♡ Taekook ♡ | ONGOING |Where stories live. Discover now