Part 52

94 19 5
                                    

Jungkook pov

මේ හොස්පිටල් ගද නම්

යන්තම් ඇහැරීගෙන වගේ එනකොට නහය කඩන් යන්න ආව හොස්පිටල් ගද හින්දා ඔක්කොම අමතක උන මම නහය අකුල ගත්තෙ වමනෙට වගේ ආව හින්දා.

කෝ යකො ශොප් එකක් ගානෙම ගිහින් හොයන් ආව එයාර්ෆ්‍රෙශ්නර් එක. සතියක් නෑ රූම් එකේ එල්ලලා.

ඔලුව පැත්තට හරවන්න යනකොට කොන්ද දිගේ ආව කැක්කුමක් ඔලුවට ම ගියේ , මෙච්චර රිදෙන්න මොකද උනේ කියලා මම කල්පනා කරනකොට. රිදෙන අතකින් හිමීට වටේ අතගාලා බලන්න යනකොට ළඟින් ම අහු උනේ යකඩ බටයක්.

🐰 ට්...ටයිගර් අ.අනේ මගෙ හ්..හියුන්

උනේ මොකක්ද වගේම ඉන්නෙ කොහෙද කියලා ත් එකපාරටම ඔලුවට එනකොට , මගෙ දිහාවට අත දික් කරපු ටේ හියුන් ගෙ රූපෙ විතරක් අන්තිමට දැක්කෙ කියලා මතක් වෙනකොට කලබලෙන් ඇදෙන් නැගිට්ට මම ආයම ඇදට වැටුනෙ ඔලුවත් ආයම රිදෙනකොට.
වේලිලා වගේ තිබ්බ බැන්ඩේජ් එක තෙත ගතියට දැනෙන හින්දා අල්ලලා බලපු අතෙත් ලේ තලියක් ගෑවිලා තිබ්බා. අත එහෙම්ම පපුවෙ පිහ දාගත්තා. මහන්සි මට ඇගම රිදෙනවා.

ඔය කරගෙන තියෙන්නේ.

හියුන් මතක් වෙනකොට ඇඩෙන්න වගේ එනකොට නිදාගෙනම කකුල් දෙක පල්ලෙහාට දාලා එක අතක් බෙඩ් එකට බර කරලා හිමින් ඇදෙන් නැගිටලා ඉදගත්තෙ අනික් අතේ තිබ්බ ආම් සිලින්ග් එක දිහාත් බලන ගමන්. නැගිට්ට පාරට බෙඩ් එක ලගම තිබ්බ ක්ල්චස් එකක් වැටුන පාරට දොරත් ඇරගෙන දුවගෙන ආවෙ නර්ස් කෙනෙක්.
පපුව ලගටම කරලා තිබ්බ සුදු ශීට් එක ඉන ලගටම වැටිලා තිබ්බ හින්දා කරන්න ආව වැඩෙත් අමතක කරපු නර්ස් මගෙ දිහාම බලන් හිටියේ මෙච්චර අමාරුවෙන්, මම නැගිටලා යන්න හදන එක වත් ගානක් නැතුව.
ඒත් එක්කම සුදු මාස්ක් එක්කට වැහුන අදුරන මූණක් ඩොක්ටර් කෝට් එක්කුත් දාගෙන රූම් එකට ආවෙ මගෙ බය චුට්ටක් නැති වෙනකොට. ඊට පිටිපස්සෙන් කලු මාස්ක් දාපු හයදෙනෙකුත් එනවා දැක්ක මම හිටියා ට වඩා කලබල උනා.

කෝ මම හොයන කෙනා දෙයියනේ ..... ටයිගර් අනේහ් මට සමාවෙන්න. මේ පාරත් මම ඔයාව නැති කරගෙන ද ?

Joker ♡ Taekook ♡ | ONGOING |Where stories live. Discover now