🐰 යූන්...ස්ටොප් බේබි !!
ජන්ග්කුක් මේ වෙලේ හිටියේ ලොකු යුද්දෙක පැටලිලා..හරියටම කිව්වොත් එයාගේ දගයාට කෑම කවන ගමන් හිටියේ...අහ්ම් අපි මෙහෙම කියපු..ජන්ග්කුක් මේ ඉන්නේ එයාගේ පුංචි වෘක පැටියට කොල ජාති කවන්න ට්රයි කරන ගමන්..ඇත්තටම ලස්සන වෙන්න නම් කොල ජාති කන්න ඕන..ඒවා ගුණයිත් එක්ක...ඒත් ජන්ග්කුක්ගේ දගයා කියන්නේ ලස්සන වෙන්න නෙමෙයි මරන්න ගෙනියනවා කිව්වාත් ගුණ කෑම කන කෙනෙක් නම් නෙමෙයි..ඔයාලා විශ්වාස කරන්න පිටතට ජන්ග්කුක් කියන්නේ කවුරු උනත් මේ මැන්ශන් එක ඇතුලේ ජන්ග්කුක් කියන්නේ අවුරුදු හතක දගකාර කොලු පැටියෙක්ගේ ඔම්මා කෙනෙක්..
🍂 නූ...අයි කාන්ට්..!!
🐰 බේබි ජස්ට් ස්ටොප්...මාම්ව කේන්ති ගස්සන්න එපා !!
🍂 නූ මාම්..
🐰 ඕකේ යූන්...මාම් ආයි ඔයත් එක්ක කතා කරන්නේ නෑ !! මාම්ගෙන් බනනා මිල්ක්ශේක් ඉල්ලන් එන්නත් එපා !!
ජන්ග්කුක් බැරිම තැන එයාගේ කම්මුල් කේන්තියට රතු කරන් ගස්සන් ගිහින් පුටුවෙන් වාඩි උනාම දුවන එක නැවත්තුව ජන්ග්කුක්ගේ දගයා හිමීට අඩි තියන ගමන් ජන්ග්කුක් ලගට ආවේ සුවදින්ම එයාගේ මාම් හොදටම කේන්ති ගිහින් ඉන්නේ කියලා තේරුන නිසායි..
🍂 මාම් !!
යූන් හිමීට ලගට ගිහින් ජන්ග්කුක්ට කතා කරත් ජන්ග්කුක් නෙමෙයි ගනන් ගත්තේ..ජන්ග්කුක් වගේම උන ජන්ග්කුක්ගේ දගයත් ඉතින් වැඩේ අතෑරියේ නෑ..හිමින් හිමින් ලගට ගිය පුංචි යූන් පිටිපස්සෙන් ගිහින් ජන්ග්කුක්ගේ බෙල්ලෙ එල්ලුනා..ජන්ග්කුක්ට එයාගේ හුරතලේගේ දග වැඩවලට හිනා යන්න ආවත් එයා එහෙම්ම කේන්තියෙන්ම හිටියේ එයාගේ මූන්ට පනිශ් කරන්න හිතාගෙනයි..කොහොම හරි ඉතින් යූන් ලගට ගිහින් ජන්ග්කුක්ගේ බෙල්ලේ එල්ලිලා එයාගේ පුංචි නහය ජන්ග්කුක්ගේ බෙල්ලේ අතුල්ලන ගමන් එහෙම්ම ජන්ග්කුකව සන්සුන් කරන ෆෙරමෝන් නිකුත් කරනකොට ජන්ග්කුක්ට පුංචි හිනාවක් ගියා..
🍂 මාම්..ඔයා මාත් එක්ක තරහද ??
මූන් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සෙන් මූන දාලා ඇහුවත් ජන්ග්කුක් හිනාව තද කරන් අහක බලාගත්තා..
![](https://img.wattpad.com/cover/338465336-288-k638010.jpg)
YOU ARE READING
Mr.Mate || Tk || Completed
Werewolf" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් නෙමෙයි අල්ලන් ඉදපු අතීතේ මතක් වෙන එක !! " - Kim Taehyung - Top : Taehyung Bottom : Jungkook ( powe...