Chapter 26

1.2K 183 16
                                    

🐯 ඔයාට කොහොමද මැණික දැන් ??

සුදුමැලි වෙලා තියෙන කම්මුල් හරි පරිස්සමින් ඉබින ගමන් ටේහ්‍යුන් අහනකොට ජන්ග්කුක් එයාගේ බනී හිනාව දාලා හිනා වෙලා ටේහ්‍යුන්ගේ අත් දෙක අල්ලගත්තා..ඒ අත් තාම වෙව්ලනවා..ජන්ග්කුක් පැයකට වගේ කලින් සිහිය නැතුව එයාගේ අත් අතර වැටුන වෙලේ ඉදන් ඒ හීනි දිග ඇගිලි ඉවරයක් නැතුව වෙව්ලනවා..

🐰 මන් හොදින් හ්‍යුන්ගී...බය වෙන්න එපා..

🐯 ඒ උනාට මට බයයි බේබි...ඔයා මේ දවස් ටිකේම අමාරුවෙන් හිටියේ..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෝල ඇස් දිහා බලාගෙන කියනකොට ජන්ග්කුක් අත් දෙක දිගෑරලා ටේහ්‍යුන්ට එයාගේ පපුව අස්සට එන්න ඉඩ දුන්නා..ටේහ්‍යුන්ගේ හිත හදන එකම තැන ජන්ග්කුක්ගේ පපුව වෙනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ පපුවට ඔලුව තියන් ඒ හීනි ඉන වටේ අත යවලා ජන්ග්කුක්ට තුරුල් උනා..ජන්ග්කුක්ගේ ඉනේ තියෙන දිග ඇගිලි තාමත් වෙව්ලනකොට ඒ හීනි ඇස්වල තාමත් කදුලු පිරිලා තියෙනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ව සන්සුන් කරන්න ටේහ්‍යුන්ගේ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යැව්වා..

🐯 අපි හැමදාම මේකින් ලව් කරන හින්දද දන්නේ නෑ බේබිට අමාරු..

🐰 හම්ප්..මොනාද අප්පා ඔයා කියන්නේ..බලන්න ජිමිනි හොරෙන් හිනා වෙනවා..

ටේහ්‍යුන් කිව්ව එකට මූන රතු කරන් ටේහ්‍යුන්ගේ කොන්ඩේ අස්සේ මූන ඔබන් ජන්ග්කුක් කියනකොට ටේහ්‍යුන් හිනා උනා..ජන්ග්කුක් දැන් අනිවාර්යයෙන්ම රතු වෙලා ඇති කියලා දන්න නිසා ඉක්මනට ඔලුව උස්සලා ජන්ග්කුක්ගේ මූන බැලුවා..

🐯 ඌඌ....මගේ බෝලේ රතු වෙලා..ඔහොම ඉන්නකෝ...බේබි සුදුමැලි වෙලා ඉන්නකොට මට බය හිතෙනවා...මන් ආසයි මගේ බේබි මෙහෙම රතු වෙලාම ඉන්නවට..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ රතු උන කම්මුල් දෙක මිරිකන ගමන් කියනකොට ජන්ග්කුක් හිනා උනා..

🐰 බය වෙන්න එපා හ්‍යුන්ගී..ජිමිනි කිව්වානේ මට ප්‍රශ්නයක් නෑ කියලා..

🐯 ඒ උනාට...

🐰 ශ්ශ්...මුකුත්ම කියන්න එපා..කෝ දැන් මට උම්මා එකක් දෙන්න..බේබිට හ්‍යුන්ගිගේ උම්මා ගොඩක් ඕන..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now