04.HIM

73 19 38
                                    

මොකද බන් ඔය පුක වැටෙයි කියලද ආව වෙලාවෙ ඉදන් අල්ලන් ඉන්නෙ..

ආයිෂ්..ෂූයා..උඹ කට පියම් හිටාම්....අම්බානෙක ගුටි කාලා ඉන්නෙ අම්මම්මාගෙන්..තෝ මොකටද බල්ලො කිව්වෙ මන් කව්දො එක්ක තුරුල් වෙලා ගියා කියලා...

මුගෙ අම්මට යකෝ..මන් කිව්ව බයිලාවක් නෑ.තොගෙ අම්මම්මා තොගෙ කටින්ම අල්ල ගන්නද කොහෙද ඇමක් දාලා තියෙන්නෙ..ඉතින් ගොනා සේ අසු වුනාද පුත්තර රත්නය...

නෑ නෑ...මොන කතාද අනෙ.එයා මට කතා කරන්න ඉඩක් දුල්ලෑ..ඒව් එව්ව්..චප චප හූක් හූක් ගගා කියෙව්වා..මන් පස්ස උඩ දාන් සැටියෙම නිදා ගත්තා..

පිස්සු..තොගෙ පරම්පරාවට ම මොකක් හරි අව්ලක් තියෙනවා චාන්..

ඒව්ව් යැයි යැයි තමා...

ඒහ් අද අරුන් දෙන්නා එනවද බන්

කවුරුද ?

අලුත බැදපු ජෝඩුව..

මන් නම් හිතන්නෑ.සුදු අයියා හනිමූන් ගියා ගියාමයි නෝ කතා.අරූගෙ අහවල් එක කටේ හිර වෙලාද මන්දා..

උන් දෙන්නා අදාළ වැඩේ කරාද කියලත් සැකයි චානා.එකෙක් අනික් එකාගෙ ඇග උඩට නැග්ගොත් අනිවා ඇද කඩන් වැටෙනවා..නැත්තන් හතර වටින් විසාල සබ්ද ඇසෙනවා.

අනේ හිටාම්.ඇදෙ බැරි නම් පොළවෙ හරි කරන්න බැරියෑ..කරන්න ඕන එකා හිටන් හරි කරනවා..යෝ..මැවිලා පේනවා...අයෝමය පුරුසයෝ දෙන්නෙක්...ම්ම්ම්.....

ඒහ් කව්ද බන් අර දුවන් එන්නෙ...ෂූ ඇස් දෙකත් පොඩි කරන් ඈත බලාගෙන කිව්වා..

මාත් ඒ පැත්ත බැලුවා..හති දාන් දුවන් ආවෙ චෙන්..මට ඌව පේන්නෙම මණ්ඩුක භවනෙ ගෙම්බා වගේ.මොකද යකෝ හති දාන්නෙ..හිමින් වරකො මේ යුනි එකේ අපි අද දවසෙම ඉන්නවා..

ඒ....හ්.....වාහ්....චා...න්න් ...උඹේ .....එදා ..ඩා...න්ස්...එක..ප..ට්..ට..හු..ත්..තෝ...

මොකක්....චෙන් හති දදා මොකක්දෝ ඩාන්ස් එකක් ගැන තෙපරබෑවා..ෂූ යා ඔලුවෙ අත ගහා ගත්තා...ඇඹරෙන්න ගත්තා..චෙන්‍ට අතින් පයින් මොනාද කියන්න ගත්තා..මුගෙ ජොකා අස්සට රතු කූඹියෙක් රිංගලා වගේ මූ ඇඹරෙන්න ගත්තා..

B O Y in the M A S K   (YIZHAN FF)Where stories live. Discover now