Chapter 08

78 28 68
                                    


දවස් දෙක තුනක්ම ස්කූල් එකට යන්න බැරි උන නිසා ජිමින් හිටියෙ හරිම පාලුවෙන්...කොහොමත් තනියම හිටපු ජිමින්ගෙ පාලුව නැති කලේ දේගු හයිස්කූල් එකේ පුංචි කෙල්ලො කොල්ලො ටික තමා..ඒ නිසාම ජිමින් නිවාඩු ගත්තෙම නැති තරම්..

ස්කූල් එකේ ළමයි උනත් හුඟක් ආදරේ කරන චරිතයක් උන ජිමින් සිංගල් කියල දැනගත්ත දවසෙ ඉඳන් ජිමින්ට ලැබුන ලව් ලෙටර්ස් , චිට්ස් ගානෙත් අඩුවක් උනේ නෑ....අනික ජිමින්ට රිලේෂන්ෂිප් එකක් තියෙනව කියල එයාලගෙ CID එකට දැනගන්න ලැබුනෙත් නැති එකේ චිට් එකක් එහෙම ලිව්ව කියල මුකුත් වෙන්නෙ නෑනෙ....

උදේ බ්‍රෙක්ෆස්ට් වලින් පස්සෙ ජින් හදිසි වැඩකට ටවුන් එකට ගියපු නිසා කම්මැලිකම යන්නත් එක්ක ජිමින් එයාගෙ ආසම මූවි එක උන The notebook බලන්න දාගත්තෙ කීවෙනි පාරටද කියන්න එයාටවත් මතක තිබුනෙ නෑ...මූවි එකේ ගොඩක් ඩයලොග්ස් ජිමින්ට කටපාඩම් වෙලා තිබුනා...ඒ තරමට එයා ඒ කතාවට ආදරේ කලා....

ජිමින්ට මුලින්ම The notebook නවල් එක කියවන්න ලැබුනෙ වයස අවුරුදු 17දී..ජිමිනිගෙ ඔම්මා , මිසිස් කිම්ගෙන් ජිමින්ගෙ 17 වෙනි බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට....ඒ කතාව එක හුස්මට කියවපු ජිමින්ගෙ කොට්ටෙ එදා රෑ තෙත් උනේ ඇයි කියන්න දැනෙගෙන හිටියෙ එයාගෙ බෙඩ් රූම් එක විතරයි....

ඔව්....ජිමින් කියන්නෙ හරිම සෙන්සෙටිව් කෙනෙක් තමයි....ඒත් සමහර නවල්ස් , මූවිස් අපිට අතීත මතක මතක් කරද්දි ඇස් තෙමෙන එක නවත්තන්න බැහැ නේද ?











' when I'm with you

There is no one else.....

I get heaven to myself '


මූවි එක ඇතුලෙ ගිලිලා හිටපු ජිමින්ට ඇහුනෙ ජින්ගෙ ෆෝන් එක රින්ග් වෙන විදිය.....

' අයියෝ මේ හ්‍යෝන්ග්ට කොහෙහරි යනකොට ෆෝන් එකවත් අරන් යන්න බැරි හැටි...

• HOMEBOUND | ON HOLD •Where stories live. Discover now