🄲🄷🄰🄿🅃🄴🅁 20 (Bonus)

73 17 73
                                    

ආ.....ශි..........

















මගෙ පිස්සු කොල්ලා...




















අනේ.....😭




















කෝ.. මේ යකා...























ආන් අර ඉන්නෙ...

ආපු ගමන් කන පුපුරන්න පාරක් ගැහුවෙ ඉන්න කොහෙද කොතනද කියලවත් බලන්නෙ නැතුව.. අද දවසට මේ දෙවෙනි පාර.. කියලා කට ගන්න උනේ නෑ.. කරොත් කරන්නෙ ඇගේ ලේ වතුර වෙන වැඩක්ම තමයි.. බූරු යකා...

එහෙන්නමම ඇදලා අරන් පපුවට තියලා තද කරලා බදා ගත්තේ ඇති වෙච්ච බයටමයි.. මූට මොනවා හරි උනා නම් එහෙම.. මට හිතන්නවත් ඕන නෑ ඒ ගැන..




















Another p.o.v.

ඒ එක්කම තීනු ආශිගෙ ඔලුවට පුංචි හාදුවක් තියලා ආශිගෙ කම්මුල් දෙකත් අල්ලන් මූණට එබිල

"මුකුත් උනේ නෑ නේද ආශි..."

කියලා අහද්දි ආශිගෙ පපුවත් මොකක්ද උනා.. මේ තරම් තමන්ව පරිස්සම් කරන කෙනාට නේද මන් මේ මුරණ්ඩු වෙන්නේ කියන පසුතැවීම ආශිට ගොඩාක්ම දැනිලා තිබුණා...











Another p.o.v. end



























හැමෝගෙන්ම සමාව අරන් යන්න හදද්දී තමයි මන් දැක්කෙ ආශිව වාහනේ හැප්පෙන්න නොදී බේරගත්ත කෙනාව..












ඒ....





















වෙන කවුරුත් නෙවෙයි...










































මගෙ තාත්ති...













අද නම් බඩු හරි වgay.... 🙂






















"සුදු පුතා.. චූටි පුතා එක්ක ගිහින් වාහනේට නගිනවා..."

තාත්ති කතා කරපු ඒ ටෝන් එකේ පවර් එක කොච්චර ද කිව්වොත් තාත්ති එහෙම කියපු තප්පරෙන් අපි දෙන්නා ගිහින් කාර් එකේ වාඩි වෙලා ශීට් බෙල්ට් පවා දාගෙන ඉවරයි..



















𝐀𝐫𝐞 𝐖𝐞 𝐒𝐭𝐢𝐥𝐥 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬? |𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐|Tempat cerita menjadi hidup. Temukan sekarang