🦇Introduction🦇

238 23 0
                                    

මීට වසර දහස් ගනනකට පෙර ලොව නොවිය යුතු නමුත් දෙවියන්ගේ කැමැත්ත මත අපූරු සංකලනයක් මේ පෘථිවි තලය මත නිර්මානය උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මීට වසර දහස් ගනනකට පෙර ලොව නොවිය යුතු නමුත් දෙවියන්ගේ කැමැත්ත මත අපූරු සංකලනයක් මේ පෘථිවි තලය මත නිර්මානය උනා ........ කිසිදා සිදු නොවෙන ආකාරයේ අරුම පුදුම මේටින්ග් බොන්ඩ් එකක් පළමු වතාවට ලෝකයෙහි නිර්මාණය වන්නේ එලෙසයි ........

හැබැයි ඒක එහෙම වෙන්නත් විශේශ හේතුවක් තිබුනා ...... ඒ තමයි ලෝකයේ බලවත්ම ජීවියාව එහෙමත් නැත්නම් මුලු ලෝකයම පාලනය කරමින් මුලු ලෝකයම ආරක්ශා කිරිමට ශක්තිමත්ම කුමරාව මේ ලෝකයට ගෙන ඒම ......

හැබැයි අනාවැකි වලට අනුව ඒ බලසම්පන්න මහා කුමාරයා බිහිවෙන්නේ බල සම්පන්න නමුත් වෙනස්ම ලෝක දෙකක ආදරේ නාමෙන් එකතු වෙන ආදරනීය වගේම බලවත් යුවලකට ......... ඔව් ඒ තමයි වැම්පයර් රාජ වන්ශයේ කිරුල හිමි කුමරු සහ විශ්වය රකින සොබාදම් මාතාවගේ කුඩා දියනිය , කවදාවත් ලොව සිදුවී නොමැති අරුම පුදුම
මේට්ලා විදිහට ලෝකෙට නිර්මානය වුනු මෙට්ලා උනේ ඒ දෙන්නා .....

එතැන් සිට වසර දහස් ගනනකින් විනාශ වෙලා යන්න නියමිත පෘතුවි තලය ආරක්ශා කිරීමට මහා බල සම්පන්න ලෝක පාලක කුමාරයෙක් මෙලොවට රැගෙන ඒම ඔවුන් දෙදෙනා හරහා සිදු වුනා .....

මහා බල සම්පන්න කුමාරයෙකු තුන් ලොවටම අවශ්‍ය වීමට එක ප්‍රධාන සාධකයක් පැවතියා එනම්, පෘථිවි තලයට සාමාන්තරව පවතින ලෝක අතුරින් එක් ලෝකයක් බල තෘෂ්ණාවෙන් යුක්තව මුලු විශ්වයම අත්පත් කර ගැනීමේ උත්සහයක නිරත වීමයි ....

එනම් "බෲස්වූන්" නැමැති සමාන්තර ලෝකයේ පාලකයා වූ බල ලෝබී කිසිවෙකුට පරාජය කල නොහැකි හේවෝන් හෙවත් මායාවේ රජු පෘතුවි තලය අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි ....

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now