🦇 Chapter 04🦇⚠️🔞

169 16 0
                                    


මේට්????  ඒ වචන වලට නම් ජන්කුක්ගේ පපුව පුරා ලොකු රිදුමක් යන්න ගත්තා

ඔව් කුමරුනි මේට් අවුරුදු 18 උන ගමන් සුරදුතයන් තමන්ගේ මේට්ව අනිවාරෙන් හොයා ගන්නවා සහ ඉක්මනින්ම විවාහ වෙනවා බොහො විට මොහුත් විවාහක ඇති, මොහුගේ සහකරු එනකම් කෙටි කාලයකට මොහුව උනුසුම් කිරීමට මට වැම්පයර් වරුන්ගේ බෙහෙතක් දිය හැකී නමුත් එයින් සම්පූර්නෙන් මොහුව  සුව කල නොහැකියි කුමරුනි

*****************************************

මොකක්ද මට ඒ ඇහුනේ,  මේට්..?? විවාහක..??,  ඒ~ඒ කියන්නේ දැනටමත් මොහුට සහකරුවෙක් ඉන්නවදා, ඒත් එත් ඇයි මගේ හදවත මේ තරම් රිදෙන්නේ ඒකට,


හරි සිහියට ආපු මන් තාවකාලික ඹෟෂධය ලබා දෙන්න කියලා අනකලා, ඹෟෂධය දීලා ටිකකින් ටේහියුන් ටික ටික සිහි මද ගතියෙන් එලියට ආවා, ඒකත් ඒත් වැඩි වෙලාවක් පවතින්නේ නෑ, ඉක්මනින් එයාගේ මේට්ව ගෙන්න ගන්න ඕනේ , ටේට ටික ටික සිහිය එද්දී හැමෝටම කුටියෙන් ඉවතට යන්න අන කරපු ජන්කුක් හෙමීට ටේව ඇද වට්ටමට හේත්තු කලා.

ජන්කු...ක්

මේ අහන්න ඔයාට දැන් දීලා තියෙන්නේ තාව කාලික ඖශදයක්, ඒත් ඒකට වැඩි වෙලා ඔයාව උනුසුම් කරන්න බැහැ, ඉක්මනින් ඔයාගේ මේට්ට කත කරන්න, එයාගේ උනුහුමට විතරයි ඔයාව හොද කරන්න පුලුවන් ......... අමුතුම වේදනාවකින් පපුව රිදෙන්න ගත්තත් ජන්කුක් ඒක කියලා දැම්මෙ මේ වෙලාවේ වැදගත්ම ටේගේ ජිවිතේ බේරගන්න එක නිසා, ඒත් ඒක අහපු ටේට නම් කට කොනකින් හිනාවක් ගියා,

මට මේට් කෙනෙක් නැහැ ජන්කුක්

එහෙම වෙන්න බැහැ නේ ඔයාලා ඉක්මනින්ම මේට්ව හොයන් විවාහ වෙන අය කියලයි වේදැඳුරු කිව්වේ ...

ටේ ආයිමත් වෙදනාවෙන් හිනා උනා, මන් විවාහකයි...

ඒ වචන ජන්කුක්ගේ හදවත පසාරු කරන් ගියා, ඒ~කියන්නේ එයා වෙන කෙනෙක්ගේ 💔💔💔

ඒත් ඔහුට අයිති වුනොත් විතරනම් මන් ජීවත්~ වෙන්නේ ඊට වඩා මන් මැරෙන්න කැමතී~ ජන්කුක් මාව මැරෙන්න අත අරින්න~ ඔයාට ස්තූතියි මට උදව් කලාට,

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now