🦇 chapter 01🦇

128 18 0
                                    

ජියෝන් ජන්කුක් හිතුවක්කාර දඩබ්බර නපුරු ආඩම්බර කාරයෙක් මමාටයි ඩැඩාටයි යුන්ගිටයි විතරයි කීකරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජියෝන් ජන්කුක් හිතුවක්කාර දඩබ්බර නපුරු ආඩම්බර කාරයෙක් මමාටයි ඩැඩාටයි යුන්ගිටයි විතරයි කීකරු ...... ජින් මමාගේ නම් චූටි හුරතලේ ......

පුන්චි කාලේ ඉදන් නපුරු සීතල චරිතයක් උනු ජන්කුක් තමන්ගේ පවුලට සහ ලගම මිතුරන්ට විතරයි උනුසුම් ආදරනීය චරිතයක් වෙන්නේ .........

ඉපදීලා අවුරුදු දාහකට වැඩි උනත් මේට් කෙනෙක් නම් නැ , ඒවා විශ්වාස කරන්නෙත් නැ ....... රාජ්‍යයයේ වැසියන් රැජිනක් අනාගත උරුමක්කාරයෙක් බලාපොරොත්තු වුනත් ඒ කිසිම දෙයක් මෙයා නම් කනකට ගන්නෙ නැ ... මමයි ඩැඩයි මෙයා නොදන්න ඒත් එයාලත් නොදන්න මේට් කෙනෙක් මෙයාට ඉන්නව කියලා දන්න නිසාම කිසිම විදිහකින් විවාහයක් ගැන කතා කරන්නෙ වත් කරදර කරන්නෙවත් නැ ...... ඉතිම් මේ තනිකඩ කඩවසම් වැම්පයර් කින් ඒ කියලා ප්ලේබෝයි කෙනෙකුත් නෙමෙයි හැබැයි ......

මෙයා වැම්පයර් කින් උනාට කරන්නේ අතයවශයම දේවල් වලට තීන්දු තීරන ලබා දෙන එකයි ,මිනිස් ලෝකේ මෙයාගෙ බිස්නස් වැඩ වලට අවධානය යොමු කරන එකයි විතරයි, එතනින් එහා සම්පූර්න වැම්පයර් රාජධානිය පාලනය කරන්නේ මෙයාගේ ඩැඩා හෙවත් ජියෝන් නම්ජුන් .......

මෙයාගේ දවසේ රාජ කාරි අතරට පෘතුවිය වටේ කරක් ගහන එකත් එකතු වෙනවා ... විශේශෙන් වැරදි කරන මිනිස්සුන්ට වගේම ඕනැම අයෙක්ට සොබාදහම හරහා දඩුවම් පැමින වීම මෙයාගේ සුවිශේශී කාර්‍යය ....... හැබැයි මෙයාගේ දඩුවම් නම් ගොඩක් දරුනුයි .........ඒ කියලා මෙයා හැම එකටම අත දාන කෙනෙකුත් නෙමෙයි මෙයා මැදිහත් වෙන්නත් සාධාරණ හේතුවක් තියෙන්නම ඕනේ ඉතිම්, මෙයා මොන වැරැද්ද කලත් මොන විදිහේ දඩුවම් පැමිනෙව්වත් මෙයාට විරුද්ධව කිසිම කෙනෙක් කතා කරන්නෙ නම් නැ මොකද එහෙම උනොත් මරනය නියතයි කියලා හැමෝම දන්නවා ඒ වගේම මෙයාට විරුද්ධව කතා කරන්න කිසිම කෙනෙකුට හයියකුත් නෑ .......

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now