🦇Chapter 02🦇

96 15 0
                                    


" කාලය වේගෙන් ගත වෙලා විවාහ දිනෙත් උදා වුනා "


මුලු සුර ලොවම අති මහත් උත්කර්ශවත් අන්දමින් බෝගම් කිරුලු පලදමින් රජු වූ අතර රාජ්‍යයයේ රැජින ලෙස ටේහියුනුත්, උප රැජින ලෙස ජෙනිත් කිරුලු පලදිමින් සුර ලොව ප්‍රීති ගෝෂා මධ්‍යයයේ විවාහ උනා ........

හැමෝගේම ආශීර්වාද මැද විවාහ උත්සවය අවසන් වු අතර රජු රැජින හා උප රැජින මාලිගයට ඇතුළු උනා .......

ජෙනී :- ඉතිම් ඉතිම් මහ ලොකු රැජින හීන වලින් ඉලියට එනවා තමුන් රැජින උනාට ලෝකේ ඉස්සරහා පාර්ක් බෝගම්ගේ එකම රැජින මන් කියලා මතක තියා ගන්නවා 😏😏

අඩි අප්පප්මින් මාලිගාවට ආපු ගමන් ජෙනී නටන්න ගත්තේ හරියට ආවේස වෙලා වගේ ... ජෙනීට මුල ඉදම් ටේව පේන්න බැ වචනයක්වත් කතා කරලා නැති උනත් ටේ ගේ අසීමිත ලස්සනට ජෙනී හැමදාමත් වෛර කලා ...... හැබැයි ජෙනි හිතන් හිටියෙ නම් ටේහියුන් ගොඩක් අහින්සක කෙනෙක් කියලා , ඒ වගේම ටේ රැජින උනත් එයාට ඕනේ ඕනේ විදිහට පාලනේ කරන්න පුලුවන් වෙයි කියලා , එතන තමයි ඉතිම් එයාට වැරදුනේ 😄😄 මේ හා පැටියා වගේ ඉන්න කෙනාගේ ඇතුලේ ඉන්න කොටි පැටියගේ ගැන ඉතිම් එයා දන්නේ නැනේ .....

ටේ :- ඉතිම් ඕයි තමුසේ මුගේ රැජිණ බැයිනම් ඕනේ කෙහෙල් ඇවරියක් වෙනවකෝ මට කියන්නේ නැතුව ........😏

ජෙනී :- මොකක්

ඇයි තමුසෙගේ කන් ඇහෙන්නේ නැද්ද ආහ් .... ඒ පාර තමුසේ බීරීද, හොදට අහගන්නවා මට ඇති අමාරුවක් නැ මුගේ රැජින වෙන්න, මොකද මන් ටොප් නැතුව බොටමක් නෙමෙයි 😤😤😤😤😤😤😤

ටේගේ කතා විලාසෙටනම් ජෙනීගේ කට බාගෙට අරුනා මොකද මේක මෙහෙම කටක් කියලා එයා දැනන් හිටියේ නැ නේ ,

තමුසෙගේ මහ ලොකු කින්ව පරිස්සමට තමුසේ ලගම තියා ගන්නව මන් යනව මගේ රූම් එකට හැබැයි තමුසෙගේ මහ ලොකු කින් මගෙ රූම් එක අස්සෙ රින්ගන්න හැදුවොත් නම් මාත් ඉතිම් නිකන් ඉන්නෙ නැ තමුසෙගෙ කින් මට යට වෙනව දකින්න කැමැතිනම් ඒ පැත්තේ එවනවා මන් යනවා මන් ඉන්නේ මගේ පාඩුවේ මූට ඕනේ විදිහට මගුල උනානේ මෙතනින් එහා මන් කියල කෙනෙක් නැ කියලා හිතන් ඉන්නවා ......

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now