🦇Chapter 03🦇

109 14 0
                                    


මේ අතරේ ජීමින් සහ ජන්කුක් තමන්ගේ හුරතල් කුක්කෝ දෙන්නත් එක්ක සත්ත්ව සායනයට එන්න පිටත් වුනා ............. මාලිගාවේ ඇති වෙන්න වෛදයවරු හිටියත් එයාල දෙන්නම පුරුදුවෙලා හිටියේ එයාලගේ හුරතලුන් දෙන්නා මිනිස් ඒ වෛද්‍ යවරුන්ට පෙන්නන්න

අලුත් සායනය ලගින් බැහැගත්තු ජීම්න් එයාගේ හුරතලා එක්ක ඇතුලට යද්දී ජන්කුක් බෑම් එක්ක එයාලා ආපු වාහනේ පාර්ක් කරන්න ගියා

හායි මන් ඇතුලට එන්නද ............

ඕහ් එන්න සර් ........ සර් ගේ නම මොකකද ටේගේ උදව්වට හිටිය ගැහැනු ලමයා සුහද හිනාවකින් සංග්‍රහ කරමින් ජීමින් සමග කතා කලා

ආහ්හ් මන් මින් ජීමින් මගේ Appointment number එක 01

ආහ් හරි සර් ඇතුලට යමු

ආහ් මේ නම්බර් 02 මගේ යාලුවා එයා එයි එයාව කෙලින්ම ඇතුලට එවන්න හරිද ජන්කුක්ගේ පොඩ්ඩ ඇත්නම් පුපුරන කේන්තිය දන්න නිසාම ජීමින් ඒ ගැනුලමයට කිව්වා ...........

හරි සර් මන් එවන්නම් සර් ඇතුලට යන්න .......... හිනාවකින් ප්‍රතිවදන් දුන් ගැහැනු ලමයා ජීමින්ට පිලිතුරු දුන්නා ............

ජීමින් ඇතුලට විත් දොරට තට්ටු කලාම ඇතුලෙන් ගැබුරු ආකර්ශනීය හඩකින් පිලිතුරු ලැබුනා .........

කමින් .... ඕහ් එන්න ඉදගන්න සුහද සිනාවකින් මුව සරස ගත්තු ටේ ඇතුලට ආපු අමුත්තා සමග සිනහ වුනා ..........

වාව් .... එයාගේ ලස්සන දේවදුතයෙක් වගේ ........ ඇයි දෙයියනේ මන් බැදලා හිටියේ අර වල් පූසව මෙයාගේ ලස්සන පිස්සු පිකුදු වෙනවා ........🥹🤤🤤

ටේ දිහා ඇස් පිය නොහෙලා බලන් හිටිය ජීමින් එයා ඉක්මන්ට විවාහ උන එක ගැන පසු තැවෙමින් එයාගේ පූස් කොටියගෙන් ඩිවෝස් වෙන හැටි පවා ඒ මිනිත්තු ගානට කටත් බාගෙට ඇරන් කල්පනා කරන්න ගත්තා ..............😄😄😄 පුසා දන්නවනම් හම්බෙයි ඉතින් 😄😄

තාමත් තමන් දිහා එක එල්ලේ බලන් ඉන්න අමුත්තා දිහා බලලා උගුර පෑදුව ටේහියුන්, මිස්ටර් එන්න ඉද ගන්න ..........

ආහ් මන් මින් ...මින් ජීමින් මට ජිමින් කියන්න ටේගේ හඩත් සමග පියවි සිහියට ආව ජීමින් ලැජ්ජාව බාල්දියෙන් එකයි බේසෙම්න් බාගයයි වෙද්දී දත් තිස් දෙකයි වැඩි පුර තියෙන තුන හතරයි දාලා හිනා වෙලා පෙන්නුව පුටුවෙන් ඉද ගත්තා ..........

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now