Chapter 11 🌼

548 73 2
                                    

හැමෝම ලෑස්ති වෙලා හරි වෙලාව එනකන් බලන් හිටියේ. මේ වෙනකොට ජන්ග්කුක් හෝල් එකේ ඩෝ එක දිහාවට හැරිලා බලාගෙන හිටියේ ජියා එනකන්. ජිමිනුත් ඊට එහා පැත්තෙන් හිටගෙනයි හිටියේ.

කුක්සන් මොකෝ.. නර්වස් වගේද ?

හ්ම්ම් ඔව් ජිමිනා.

වැඩිය හිතන්න එපා. ස්ට්‍රෙන්ත් එක අරන් ගැම්මෙන් ඉන්නවා.

උබ නම් කියයි.

හරි හරි බම් හැමෝම පලවෙනියටම මැරි කරනකොට ඔහොම තමා. ඒ ගැන හිතන්න එපා.😂

ජන්ග්කුක් නර්වස් වෙලා වගේ හිටිය නිසා ජිමිනා කතාවට අල්ල ගත්තේ පොඩ්ඩක් කොල්ලව අප් කරල ගන්න.

ඒ අතරෙම ජියා ඩෝ එකෙන් ඇතුලට ආවේ මිස්ටර් කිම්ගෙ අත අල්ලගෙන. ජියාගෙ අනික් අත අල්ලන් හිටියෙ වෙන කවුරුත් නෙවේ හාරි. ඊට පිටිපස්සෙන් සෙරත් ආවා. ඇවිල්ල ඉන්න හැම දෙනාම වාඩි වෙලා හිටිය තැන් වලින් නැගිටලා බ්‍රයිඩ් ගෲම් ගාවට යන අතරේ අත්පොඩි ගැහුවා.

ජියා , සෙරා දෙන්නා හෝල් එකට ඇතුලු වෙනවත් එක්කම ජන්ග්කුක් ජිමින් දෙන්නම පුදුම වෙලා බලන් හිටියේ ඒ තරමටම ඒ දෙන්නගෙ පාට්නර්ස්ල දෙන්න අද ලස්සන නිසා. එදා ඩ්‍රස් දෙක දැක්කෙ නැති වුනාට අද ඒ ඩ්‍රස් ඇදලා කෙල්ලො දෙන්න ඉස්සරහට එන හැටි දැක්කම ඇත්තටම එයාලට හිතුනේ එකම දෙයයි. ඒ ජියා සෙරා දෙන්නම අද හරිම ලස්සනයි කියන් දේ.

 ඒ ජියා සෙරා දෙන්නම අද හරිම ලස්සනයි කියන් දේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jia's dress

Jia's dress

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now