Chapter 36 🌼

351 54 15
                                    

ජියා තාමත් හිටියේ ජන්ග්කුක් ගෙ තුරුලට වෙලා. ඒත් ජියාගෙ අඩන එකේ නම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ. ජන්ග්කුක් කොච්චර ජියා අඩන එක නවත්තන්න ට්‍රයි කලත් ජන්ග්කුක්ට ජියාව සනසවන්න බැරි වුනා. ඉතින් කරන්න පුලුවන් එකම දේ වුනේ ජියාව බදාගෙන ඉන්න එක.

ඔය අතරේ හේයි කතා කරපු නිසා ටේ කම්පැනි එකට එන ගමන් හිටියේ. එක පාරටම ජන්ග්කුක් ජියා දෙන්නම ගැස්සුනේ ජියාගෙ කැබින් එකේ ඩෝ එක ඇරුන විදියට.

ටේ කැබින් එකට ආපු ගමන් කලේ ජන්ග්කුක් ගෙන් ජියාව ඇදලා අරන් ජියාව තුරුල් කර ගත්ත එක. ජන්ග්කුක්ට දැන් ටේ ඉන්නෙ කොච්චර තරහින්ද කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. ජන්ග්කුක් ජියාව තුරුල් කරන් කල්පනා කලෙත් මෙච්චර දවසක් හැමෝගෙන්ම හංගන් හිටපු දේ දැන් කොයි විදියටද කියන්න ඕනෙ කියලා හිතා ගන්න බැරුව.

🐯 අනේ අඩන්න එපා මැනික. කෝ ඉතින් ඔප්ප ආවනේ.. අනේ මගෙ රෝස මල නේ ඔයා.. ඔහොම අඩන්න එපා ජියායා...

🐰ට්..ටේ... මට සමාවෙයන් බම්..

ජියා කොච්චර නවත්තනන කිව්වත් ඇඩිල්ල නවත්තන්නෙ නැති තැන ජන්ග්කුක් ටේ ට එහෙම කිව්වේ ජන්ග්කුක් නිසා තමයි මේ සේරම දේවල් වුනේ කියලා ජන්ග්කුක් දන්න නිසා.

🐯 දැන් සමාව අරන් වැඩක් තියනවද ජන්ග්කුක් .. උබ මගෙ ජියාට විතරක් නෙවේ අපි හැමෝගෙන්ම එච්චර ලොකු දෙයක් හැංගුවෙ කොහොමද ආ... අපේ අප්පා...අප්පා දන්නවද මේ ගැන.

ජන්ග්කුක් නෑ කියන්න ඔලුව වනන කොට ටේ ගෙ තරහා තවත් ඇවිස්සුනා. මොකද හේයි වුන දේවල් ඔක්කොම ටේ ට කියලයි ටේ ට එන්න කියන පනිවිඩේ කිව්වේ.

🐯 උබ දන්නවද ජන්ග්කුක් මට..මට උබ එක්ක එන්නෙ පුදුම තරහක්... ආරක්ශාවට කියලා උබට මගෙ ජියාව දුන්න එක ඇත්තටම වැරදි තීරනයක් කියලා මට දැන් හිතෙනවා..

නොහිතපු විදියට ටේ කියපු දේ නිසා ජන්ග්කුක් ඇත්තටම කලබල වුනේ ටේ ජන්ග්කුක්ගෙන් ජියාව ඈත් කරයි කියන බයට.

🐰අනේ එහෙම කියන්න එපා බම්. මම ම..ම පිලිගන්නවා මම වැරදී.. ජියාට නොකිව්වත් උබටයි ජිමිනටවයිත් මට මේ දේ කියන්න තිබ්බා.. ඒත් ඔහොම කතා කියන්න එපා බම්. ජියා... ජියා කියන්නෙ මගෙ හැමදේම ටේ.. හාරියි ජියයි මං ගාව නැති වුනොත් මට ම..ට... මේ..ජී..විතෙන් තේරුමකුත් නෑ බම්..

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now