❤️CHAPTER 10❤️

34 6 13
                                    

ජින්කුක් ගෙදරින් පිටත් වෙලා විනාඩි විස්සකට විතර පස්සෙ ජූන් ඇහැරුනා.

Joon - හ්ම්ම්.. අහ්..හම්ම්ම්ම්ම්ම්ම්ම් ... අම්මෝ ඔලුව මොකෙක් හරි පොල්ලෙන් ඔලුවට ගහලා වගේ .🥴

ජුනා ඔලුවත් අල්ලගෙන හිරි අරිමින් ඇදෙන් නැගිට්ටා .

Joon -  කුකී මට hangover soup එකක් හදනෝකො ඔලුව පැලෙන්න වගේ බන්. හදාගෙන ඇවිල්ලා කාමරෙන් තියන්න 
කුකී.... යේජිනා ... මුන් කොහේ ගිහින්ද මන්දා .. කමක් නෑ සුප් එක ගෙනල්ලා තියන්නැතැයි කාමරෙන් ..

joon එහෙම කියලා ගියා washroom එකට වොශ් එකක් දාගන්න.
ඒත් ජූන් තාම දන්නේ නෑ එයා ඇරෙන්න මේ ගෙදර එක මිනිස් පුරුකක් නැති වග 🤣

ටික වෙලාවකින් වොශ් එකක් දාගෙන කාමරේට ආව ජූන් ,

අම්මෝ දැන්නම් මාර සනීපයි .නාගත්ත නිසා ටිකක් ඔලුව කැක්කුම අඩු උනා. සුප් එක බිව්වාම තවත් හරියයි ..

ජූන් ඔලුවත් පිහිද පිහිද කාමරේට ආවේ සුප් එක බොන්න කියලා හිතා ගෙන.

මොන හු&#& කෝ යකූ හදන්න කියපු සුප් එක.. යේජිනා කෝ මන් හදන්න කියපු සුප් එක.. කුකී . කොහෙද යකෝ ටොපිලා ඉන්නේ😠 .

ජුන් කාමරේ ඉදන් කෑගහනවා සුප් එක නෑ කියලා.

කෑගහන එක සාදාරණයි නේ ඉතිම් මේ මනුස්සයා දන්නවයෑ ගෙදර කවුරුත් නැ කියලා 🤣
ජූන් කෑගහගෙනම කුස්සියට ගියා.

කුකී මන් කිව්... huh ..කෝ මේකා.... යේජිනා ජින් හ්‍යුන්ග් .. කොහෙද යකෝඕඕඔ ඉන්නේඒ ... 🤧

යේජිනා යේජිනා. හාරි ..

joon උඩ යේජින් ගේ room එකටත් ගිහින් යේජින්ටයි හාරිටයි කතා කරලා පස්සේ දොර ඇරියා..

කෝ මුන් දෙයියනේ . ඔක්කොමලා මට කියන්නේ වත් නැතුව ඔෆිස් ගිහින්ද .
මුන් ව මරන් කන්න එපැයි . ඇයි යකෝ මන් පිට එකෙක් ද 😒😒😒

ජූන් ට පස්සෙ මතක් උනා අනුත් ඔක්කොම ඔෆිස් යන්නැති කියලා ගෙදර එක බලු බල්ලෙක් නැති කොට ..

ඒත් joon යේජින් ගේ රූම් එකේ දොර වහලා යන්න හැදුවත් ආයේ නතර උනා..

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | PJM |Where stories live. Discover now