❤️ CHAPTER 13 ❤️

29 7 17
                                    


ඔන්න Past Storyයක් යන්නෙ 😁

Flash Back
~~~~~~~~~~~~~~~

Soo hyun එහෙම නැත්තං Kim Soo Hyun කියන්නෙ යේජින්ගේ High school එකෙ එයාගෙම ක්ලාස් එකේම හිටපු එක්කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soo hyun එහෙම නැත්තං Kim Soo Hyun කියන්නෙ යේජින්ගේ High school එකෙ එයාගෙම ක්ලාස් එකේම හිටපු එක්කෙනෙක්.
එතකොට යේජින්ට අවුරුදු 18 ක් . Soo hyun ඒ කාලෙ ඉදන්ම යේජින්ට කැමති ඒත් ඒක ආදරයක් කියලා කියන්න බෑ. Soo Hyun පෝසත් කොල්ලෙක් . එයාගේ අප්පා high school එකේ director . ඒ වගේම තව කොරියාවේ famous companies හතරක් පහක් තියෙනවා. ගොඩක් smart වගේම handsome කොල්ලෙක් .

scl එකේ කෙල්ලො පිස්සු වැටිලා හිටියේ මෙයාට . ඒත් හැබැයි යේජින් ඇරෙන්න .Yejin ට මෙයාව ඇල්ලුවේ නෑ. හේතුව මොකක්ද කියලා නොදන්නවා උනත් යේජින් කැමති උනේ නෑ. ඒත් වෙන කොල්ලො කෙල්ලො මේ වගේ එයාලගේ පස්සෙන් එද්දි ලොකු කමෙන් ඉන්න අනිත් අයට කරදර කරන නිසත් soo hyun එහෙම කෙනෙක් නෙමෙයිත් නිසා ඒකෙන් පොඩ්ඩක් සෑහීමකට පත් උනා.ඒ උනත් යේජින්ට වැඩක් උනේ නෑ ඒ ගැන ගනන් නොගෙන හිටියා විතරයි. යේජින් ගේ හොදම යාලුවා උන Hari ත් අනිත් කෙල්ලො වගේ මෙයාට පිස්සු වැටිලා හිටියේ.මොකද කොල්ල ගොඩක් හැන්ඩ්සම් නේ.

Soo Hyun scl එකේදී තමන්ට පෝසත් කියලා සල්ලි බලේ පෙන්නන් ලොකුකමෙන් ඉන්න කෙනෙක් නෙමෙයි ..එයා හැම ලමයා එක්කම සුහදව යාලුවෝ වගේ හිනාවෙලා කතා කරන කෙනෙක්. ඉගෙනීමටත් ගොඩක් දක්ශ කෙනෙක් . Clz එකේ 1st place ගන්න කෙනෙක්..ඉතින් අනිත් අය මෙයාගෙන් තේරෙන්නෙ නැති පාඩම් , ප්‍රශ්න වගේ දේවල් අහන කොට ඒව තේරෙන්න ඒ අයට කියලා දෙනවා. අනිත් අයට උදව් කරනවා . ඒත් එයාගෙ එක නරක ගතියක් තිබ්බා ඒ එයාගෙ හිතට වැදුන කෙල්ලෙක් එයාගෙන් බේරිලා ගිහින් නෑ කියල.Soo hyun club ගියාම ඕන තරම් කෙල්ලො එයාගාව මායම් දාන්න ආවත් ඒ එකක් වත් ගනන් ගන්නේ නෑ හැබැයි එයාගේ හිතට වැදුන කෙල්ලො ඇරෙන්න . හිතට වැදුන හැම කෙල්ලෙක් එක්කම එයා නිදාගන්න පුරුද්දක් එයා ගාව තිබ්බා.

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | PJM |Where stories live. Discover now