❤️ CHAPTER 31 ❤️

21 2 2
                                    


"හ්ම්ම් යේජින් ම‍‍ං-- come with me...."

ජිමින් යේජින් ට උත්තර දෙන්න හදද්දී කවුරුහරි එනවා වගේ ඇහුන නිසා ජිමින් යේජින් ගේ අතත් අල්ලගෙන එතන එහා තිබ්බ රූම් එක ගාවට ගිහින් සාකුවෙන් ගත්ත ඩෝ කාඩ් එකෙන් දොර ඇරලා ඒ රූම් එකට ගියා..රූම් එකට ගියපු ගමන් ම යේජින් ගේ අතින් අල්ලන් ඇවිල්ලා සෝෆා එකෙන් ඉන්දලා යේජින් ගාව බිමින් දණහිස තියලා වාඩි උනා.

"ජිමින් ඇයි බිම ඉද-"

"It's okey.. ඉස්සෙල්ලා මන් ඔයාව කිස් කලේ හිතලාමයි..මොකද මන් ඔයාට කියන්න බැරි තරම් ආදරෙයි.ඒක මට වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ....මට ඔයා ගැන තියෙන ආදරේ කිසිම විදියටකින් අංශුමාත්‍රයක්වත් අඩු වෙලා නෑ වෙන්නෙත් නෑ..
මන් අද හවස ඒ විදියට කිව්වේ මන් ඔ..ඔයා වෙන කෙනෙක් ගේ කියලා වැරදියට හරි හිතාගෙන හිටපු නිසා... ඒ නිසා විතරමයි..ඒත් ඔයා ඒක ජෝක් එකට කරපු එකක් කියල කිව්ව වෙලාවේ දන්නවද මට හිතුන දේ ම- හේයි ඇයි මේ කදුලු...."

ජිමින් යේජින් ගේ අත් දෙක එයාගේඑ අත් දෙකෙ පටලවගෙන යේජින් ගෙ ඇස් දෙක දිහා හරිම ආදරණීය වීදියට බලාගෙන ඒ ටික කියද්දී යේජින් ගේ ඇස් දෙකට කදුලු ඉනුවේ ඒ වචන වලට . ඒවා හෙන ආදරණීයයි..

ඒත් යේජින් බොහොම අමාරුවෙන් පාලනය කරන් හිටිය කදුලු එකපාරටම ඇස් දෙකෙන් කඩන් හැලුනේ ජිමින් අන්තිමට කිව්ව දේට ..ඒ යේජින් කරපු ජෝක් එකට ජිමින් ට හිතුන දේ ගැන කියන්න හදද්දී එයා හිතුවේ ජිමින් ගේ හිත රිදිලා වෙන්නැති කියලා ඒත් ඇත්තටම එහෙම නෙමෙයි උනේ..

"ඔයා මේ අඩන්නේ ඔයා කරපු ජෝක් එකට මගේ හිත රිදිලා වෙන්නැති කියලා නම් එහෙම හිතන්න එපා. ඇත්තටම ඒවෙලාවේ මගේ හාට් එක එලියට එන්න තරම් සතුටුයි..මන් එවලේ අර දෙයක් කිව්වට සමාවෙන්න මන් ඒක හිතලා නෙමෙයි කිව්වේ..
මන් තරහෙන් වගේ ගියාට රූම් එකට ගිහින් සතුටට අත් දෙකෙන් කටත් වහගෙන කැගැහුවා පල්ලෙහාට ඇහෙයි කියලා එවලේ තමයි මගේ අතින් වැරදිලා අර විවුරුව බිදුනේ ඒක අස්කරන්න ගිහින් වීදුරු කෑල්ලකට අත කැපුනේ..."

You've reached the end of published parts.

⏰ Last updated: Jun 14 ⏰

Add this story to your Library to get notified about new parts!

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | PJM |Where stories live. Discover now