❤️ CHAPTER 12 ❤️

31 7 28
                                    

මේ ඔක්කොම වෙන දේවල් දිහා එක්කෙනෙක් බලන් හිටියා ඒත් ඒ යේජින් වත් මින්හ්‍යුක් වත් ඒ කෙනාව දැක්කේ නෑ.

ඔෆිස් එකේ හැමෝම ගෙදර ගියත් තාම ඔෆිස් එකේ දෙන්නෙක් ඉතුරුයි.

යේජින් ඇරෙන්න තව කෙනෙක් ඔෆිස් එකේ හිටියා .

At Seo's House ..

Jin - යේජින් අදත් පරක්කුයි . අදත් ගියාද දන්නෙ නෑ බොස් ග් ගෙදර එදා වගේ.

JK - මන් නම් හිතන්නේ නෑ. 

Joon - අම්මපා අදත් ගිහින් නම් මන් ගිහින් දෙකක් ගහල එක්කන් එනෝ

JK - ඇයි දෙකක් . තුන හතරක් ගහන්න පුලුවන්නේ 😂

ජේකේ ඒක කියද්දි ජුන් ජේකේ දිහා දැම්මේ ඇයි උබට උදේ ඒවටත් එක්ක ඇරියස් එක cover වෙන්න මට කියලා තලාගන්න ඕනේද වගේ බැල්මට් එකක් 🙂👍😪

JK - අම්මෝ හරි රස්නෙයි නේ මන් යනවා ටිකක් හුළං වදින්න එළියට . යන්නං ඇ 🙂👋

Jin , Hari දෙන්නම මූනට මූන බලාගත්තේ කට්ට සීතලක් තියෙන මේ මහ රෑ මූට විතරක් කොහෙන්ද රස්නයක් ආවේ කියලා .. අනික මේ මහ රෑ හුළ‍ං  🤷🤦

ජුනාට නම් ගානක් නෑ මොකද එයා දන්නොනේ සීන් එක 😂

Hari - හරි හරි මේ .. මොන මගුලක් හරි.. මම යේජින්ට කෝල් ගන්නම් .

Jin - වැඩක් නැ එයාගේ ෆෝන් එක switch off .
මන් හවස ඉදන් ගන්නේ..

Hari - එහෙනම් battery dead වෙන්නැති .. මන් ඔෆිස් එකට කෝල් එකක් අරන් බලන්නම් . ඒක වැඩ කරයිනේ.

Joon - අහ් ඒක අමතක උනානේ. ගන්න ගන්න .

Hari - ok

Yejin ගේ phone එක switch off නිසා හාරි ඔෆිස් ලයින් එකට කෝල් ගත්තා .

Jin - ඕක speaker phone දාන්න.

හාරී කෝල් එක ස්පීකර් දැම්මා .

Meanwhile Yejin ,

YJ - අම්මො කොන්දත් රිදෙනවා අප්පා.හෙට කරන්න තිබ්බා ඉතුරු ටික .ඒත් කොහෙද මට භාගෙට වැඩ කරලා නැහැ කියලා පුරුද්දක් ඇගටම ගහලානේ . නැත්තං මාත් මෙලහකට ගෙදර ගිහින් . එහෙනම් ගිහින් ජින් ඔප්පගේ අතින් හදපු රහ කෑමක් කන ගමන් . හුවෑ බඩකින්නකුත් එනව .රාමෙන් එකක් හදාගෙන කන ගමන් වැඩ ටික කලානම් නින්ද එන්නෙත් නෑ .

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | PJM |Where stories live. Discover now