CHAPTER 07 >>>

554 42 4
                                    


Taehyung එක එල්ලේ ෆයිල් ගොඩක් එක්ක කාර්යබහුල වෙලා ඉන්න සේරී දිහා බලාගෙන හිටියා. සේරීගේ කොළ පාට ඇස් දකින හැමපාරම Taehyungට එයාගේ අතීතය මතක් කරා. Taehyungගේ තියුණු ඇස් සේරී දිහාවට එල්ල වෙලා තියෙනවද කියලවත් සිහියක් සෙරීට තිබුණේ නෑ.

"  Jeon Seri.."

" Sir "

සේරී තමන් කර කර හිටපු වැඩේ පැත්තක දලා Taehyung දිහා බැලුවේ Taehyungගේ තියුණු ඇස් තමන් ළග නැවතිලා තියෙන විදිහ දැකලා සේරී ගැස්සිලා යද්දි.

" අද තියෙන හැම meeting එකක්ම කැන්සල් කරලා දාන්න."

" හරි සර්"

" සේරී අද රෑ මං එක්ක  බුසාන් යන්න ලැස්ති වෙන්න ඕනේ !!"

" සර් "

" බුසාන් වල හදන අලුත් hotel එකේ වැඩ බලන්න යන්නේ. දවස් දෙකක් විතර අපිට ඉන්න වෙයි. හවස හය වෙද්දී ලෑස්ති වෙලා ඉන්නවා. "










<>












රෑ අටයි වෙලාව සේරි Taehyung බුසාන් එන්න පිටත් වෙලා පැය දෙක ගත වෙලා තිබුණා. Taehyung ලැප් එකත් එක්ක වැඩක ඉද්දි සේරී හිටියේ නොසන්සුන් හිතක් එක්ක. කාර් එක ඇතුලේ තිබුණ නිහඩියාව බිද දලා සේරීගේ ෆොන් එක රින්ග් වෙද්දි Taehyung සේරී දිහා බලලා රැව්වේ සේරි ඉක්මනට ෆොන් එක අතට අරන් කොල් එක අන්සර් කරද්දි.

" හලෝ අම්මා... "

" ඔව් ඕම්මා මම හොදින්.. හරි.."

සේරීගේ කොල් එක ඉවර වෙනකම්ම Taehyungගේ ඇස් සේරීගේ කොළ පාට ඇස් ළග නතර වෙලා තිබුණා.

" ආශ් ෆක්...."

ඩ්‍රයිව්වර් හයියෙන් බ්‍රේක් එකක් ගැහුවාම Taehyung ඉස්සරහට විසි වෙලා ඉස්සරහා සිට් එකේ ඔලුව වැදුනේ Taehyungගේ මුණ දැකලා සේරීට හිනා යද්දි..

" සොරි සර් කාර් එක පාරටම නතර වුණා. "

Taehyung මුණත් රතු කරන් රවාගෙන බලන් හිටියේ සේරි කට තද කරන් හිනා වෙද්දි.

" හිනාවෙන එක නතර කරනවා. "

සේරී දිහා බලන් දත් මිටි කාගෙන කියපු Taehyung සේරීට රවලා අහක බලා ගත්තා.

MY PRINCE 🔥/ 21+|| KTH Where stories live. Discover now