CHAPTER 21 >>>

299 36 8
                                    

සේරි headboard එකට හේත්තු වෙලා බැලැන්කට් එකෙන් එයාගේ නිරුවත වහ ගත්තා. සේරිගෙ ඇග නිකම් තලලා දලා වගේ. කොටින්ම සේරිට ඉනෙන් පහල දැනෙන් නෑ වගේ. Taehyung ඊයේ කිපාරක් එයාගේ ඇතුලේ කම් වුණාද කියලා සේරිට මතක නෑ. ඊටත් ඊයේ එයා Taehyung ඉස්සරහා හැසිරුණු විදිහ මතක් වෙලා සේරිට පොලොව පලන් යන්න හිතුනා. Taehyung රූම් එකෙ පෙන්න නැති එක සේරිට පුදුම නිදහසක්. ඒත් එකපාරට රූම් එකෙ දොර ඇරුනේ සේරිගේ මුණ ඒ සැනින් රතු කරලා.

" ම්ම් නැගිට්ටද.. "

Taehyung හිනාවෙන ගමන් සේරි ළගට ඇවිදන් ආවේ සේරි කට ඇරන් බලන් ඉද්දී. Taehyung උඩට මුකුත් ඇදගෙන හිටියේ නෑ.

"ම්ම් වොශ් එකක් දාගෙන ඇවිත් කෑම කන්න යමු. "

Taehyung ඇදෙ කොනකින් වාඩි වෙලා සේරිගේ නළල කිස් කරේ සේරිගෙ ඇස් පියවිලා යද්දි. Taehyung සේරිව හරහට අරගෙන bathroom එකට ගියේ කෙල්ල Taehyungගේ බෙල්ල අස්සෙ මුණ හංග ගද්දි.

" ම්ම් එක එපා අනේ වෙන එකක් අන්දන්න."

සේරි ටවල් එකක් ඇගේ පොරවගෙන ඇද උඩ වාඩි වෙලා Taehyung අදින්න ඕන ඇදුම් පෙන්නනවා. ඒත් Taehyungගේ පිට දැකලා සේරි ඇස් නළලට ගියා.

පිට පුරාම නියපොතු පාරවල්  උරහිස් දෙපැත්තේ දත් පාරවල් හිටිලා. සේරිට අයෙත් ඊයේ රෑ වුන දෙවල් මතක් වෙන්න ගත්තෙ බඩ වටේ සමනල්ලු රැන් රැන් පියාබද්දි. Taehyungගේ පිටට හරියන්න එයාගේ ඇගත් නිකම් චිත්‍රයක් ඇදලා වගේ. කවුරුහරි දැක්කොත් හිතන්නෙ ලෙඩක් කියලා. කොහොමහරි දෙකම සමාන්‍යයි නේ ඒ නිසා අවුලක් නෑ. කොහොමහරි Taehyung සේරිව හොදලා ඇදුම් අන්දලා පහලට එක්කන් ආවේ පොඩි එකෙක් වගේ.

" බිමින් තියන්න මට පුළුවන් යන්න.."

" ම්ම් ඇත්තට. පුලුවන්ද යන්න. ඒ වුනාට ඊයේ රෑ කරපු දෙව.... "

" Taehyung... "

සේරි Taehyungගේ බෙල්ල හැපුවා. Taehyung හිනා වෙවි ඇවිත් සේරීව කෑම මේසෙන් වාඩි කරලා එයාට එහා පැත්තේ Taehyung වාඩි වුණේ සේරි පුදුම වුන මුණකින් කෑම මේසෙ දිහා බලන් ඉද්දී.

" ටේ මේ කෑම... "

" මම හැදුවේ.. ම්ම් මගේ අනාගත වයිෆ් සතුටු වෙන්න ඕනෙ එයාගේ වෙන්ඩ හබිට හොඳට උයන්න පුළුවන්."

MY PRINCE 🔥/ 21+|| KTH Donde viven las historias. Descúbrelo ahora