CHAPTER 09>>>

622 42 20
                                    

සේරීගේ ඇස් ටික ටිකෙන් විවර වුණේ සේරීට තද ඔලුවේ කැකුමක් දැනෙද්දී. අඩ අදුරේ පිරිලා තියෙන රූම් එක වටේම සේරී ඇස් අරන් ගියත් සේරීට තමන් කොහෙද ඉන්නේ කියන එක හරියට තෙරම් ගන්න බැරි වුණා. සේරී bed එක උඩ වාඩි වෙන්න උත්සහා කරත් මුලු ඇගම වේදනා දෙන්න ගත්තේ සේරීගේ ඇස් වල කදුළු පිරෙද්දි. රූම් එක පුරා  පැතිරිලා යන සිගර්ට් ගඳ වගේම ලාවට play වෙන music එක සේරීව
තවත් විකාර කරා.

" My doll..."

සේරී ගැස්සිලා ගියේ Taehyungගේ ගැඹුරු කටහඩ රූම් එක පුරා දොන්කාර දෙද්දි. සේරී පාටි එකේ හිටියේ. ඒත් දැං කොහොමද මෙතන ඉන්නේ.

" ඔයා දන්නවද doll ඔයා ඕහොම ඇදක් උඩ කිසිම ඇදුමක් නැතුව  ඉද්දි මට දැනෙන හැගීම.. ෆක් නෝ.. එක කියලා නිම කරන්න බෑ ලව්.."

Taehyung සද්දෙන් හිනා වෙන්න ගත්තාම සේරීගේ ඇඟම බයට සිතල වෙලා ගියා. සේරී රූම් එක පුරාම ඇස් අරන් ගියත් Taehyung ඉන්න දිහාවක් සේරී හරියටම දැක්කේ නෑ. සේරීට මෙතනින් පැනලා දුවන්න ඕනේ වුණා. හයියෙන් කෑ ගහලා Taehyungගෙන් ඇතකට දුවන්න. සේරීගේ අත් හොලවන්න බැරි වෙන්න bed එකේ headboard  එකට තියලා ගැට ගහලා තිබුණා.

එකපාරට රූම් එකේ ලයිට් ඕන් වුණාම සේරීගේ ඇස් ලාවට පියවිලා ගියා. Taehyungගේ අතේ  රෙඩ් වයින් විදුරක් තියාගෙන දිවෙන් තොල් තෙත් කරන ගමන් සේරී දිහා බලන් හිටියේ රාගය පිරුණු ඇස් වලින්.

" ම..මට යන්න දෙන්න "

" කොහෙත්ම බෑ doll. "

Taehyung වයින් ග්ලාස් එක පැත්තකින් තියලා ටේබල් උඩ තිබුණ වයින් බෝතලයත් අරන් හිටපු තැනින් නැගිට්ටේ සේරී Taehyungගෙන් ඇතකට යන්න දගලද්දි.

" මට යන් දෙන්න. මේහෙම කරන්න එපා.."

Taehyung සේරී ළගට ඇවිදන් ආවේ සේරී Taehyungගේ කටකොනේ ඇදිලා තියෙන හිනාවට තව තව බය වෙද්දි. Taehyung bed එක ළගට ඇවිත් හිමින් සිරුවේ සේරී ළගින් වාඩි වුණේ සේරී ඇස් තද කරලා වහ ගද්දි..

" උබමයි මාව මේ තාත්වේට ඇදලා දැම්මේ doll.. මට උබව ඕනේ.. උබේ ඇඟ මට ඕනේ. "

Taehyung සේරීගේ නිකටෙන් අල්ලලා දත් මිටිකාගෙන කිව්වේ සේරී හිමින් ඉකි ගහද්දී.

MY PRINCE 🔥/ 21+|| KTH Where stories live. Discover now