06 වන දිගහැරුම 📚

307 32 5
                                    


මං ඇහැරිලා අතපත ගලා ෆොන් එක අරන් වේලාව බලද්දියි දැක්කෙ 1 ත් පහුවෙනකල් මට නින්ද ගිහිල්ලා...ඩේටා ඔන් කරපු ගමන් whatsapp,twitter,fB මදිවට pizza , kFC වලිනුත් නොටිස් ගලාගෙන අවා එකක්වත් ගනන් නොගෙන මං බැලුවේ අශ් ගෙ චැට් එක මං යවපු සින්දුවෙ ඉතුරු ටික සම්පූර්ණ කරලා එවලා

ඩේටා ඔන් කරපු ගමන් whatsapp,twitter,fB මදිවට pizza , kFC වලිනුත් නොටිස් ගලාගෙන අවා එකක්වත් ගනන් නොගෙන මං බැලුවේ අශ් ගෙ චැට් එක මං යවපු සින්දුවෙ ඉතුරු ටික සම්පූර්ණ කරලා එවලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බඩු වගයක් ගන්න අම්මා එක්ක එලියට යනවා පරිස්සමින් ඉන්න කියලත් තිබුනා...

ඔයාත් පරිස්සමින් ඉන්න කියලා රිප්ලයි එකක් දලා ෆොන් එක පැත්කට දලා මං බාතෘම් එකට රින්ගගෙන දත කට මැදල හොදට නැවා...සොමෙ මාම ගෙන් කොෆි එකකුත් ඉල්ලගෙන එලියට එද්දි මට මතක් උනේ ඉයේ දැක්ක දේ...
කාමරේ ජැනෙලෙ හායි ගලා ඇරලා තිබුන නිසා එක වහන්න ගියාම දැක්කෙ පහල මලක් අතෙ තියාගෙන අහස දිහා බලන් ඉන්න එයාව..මගෙ හිත නම් කිව්වෙම එයා ඉන්නෙ මලයි අහසයි මැද මතක ගොඩක අතරමං වෙලා කියලා....එත් එය හිතන දෙවල් ඇහෙන්න මට තරුකුමරාගෙ බලේ නැනෙ...

මෙහෙට එද්දි කලුවර වැටිලා හින්දා වත්ත හරියටම දැක්කෙ දැන්... පැත්තක යායට වවලා තිබුනේ ඩේසියා මල් ..සුදුපාට පුංචි පෙති මැද තියෙන කහා පට රේනු පුදුම හැඩ මලක් ඩේසියා....

මම මලේ හැඩ බලද්දි පිටි පස්සෙන් ඇහුනේ උගුර පාදන සද්දක් හැරෙන්න දෙයක් නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම මලේ හැඩ බලද්දි පිටි පස්සෙන් ඇහුනේ උගුර පාදන සද්දක් හැරෙන්න දෙයක් නැ..මෙකෙ ඔහොම එන්න ඉන්නෙ එක්කෙනයි නෙ..කෙනව දන්න නිසා හැරෙන්නෙ නැතුව මගෙ පාඩුවෙ හිටියා එය මං ලගට ඇවිත් ඩෙසියා මලක් කඩලා මට දුන්නා...

නොනිමි (Yizhan)Where stories live. Discover now