13 වන දිගහැරුම 📚

255 18 4
                                    

" ආශ් නැගිටපන් බල්ලො.."

" ම්..තව ටිකයි.."

" කුහුහර්ප අහා ගන්න එපා උදෙන්ම වනිගසිංහගේ ලෙක්ජර් එක නැගිටපාන්න්න්න්න්න්න්..මට නම් බෑ පරක්කු වෙලා ගිහින් එ මිනිහා අහන එවාට උත්තර දෙන්න.."














නැගෙනහිරින් හන්තාන කදු වැටියටත්,බටහිරින් මහවැලි නදියටත්, උතුරින් පේරාදෙණිය උද්බිත උද්‍යානයටත්, දකුණින් හිදගල පුරාණ ගම්මානයටත්,මායිම් වන සුන්දර සරසවිය පේරාදෙණිය ☘️🌳🌼🦋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නැගෙනහිරින් හන්තාන කදු වැටියටත්,
බටහිරින් මහවැලි නදියටත්,
උතුරින් පේරාදෙණිය උද්බිත උද්‍යානයටත්,
දකුණින් හිදගල පුරාණ ගම්මානයටත්,
මායිම් වන සුන්දර සරසවිය පේරාදෙණිය ☘️🌳🌼🦋

කැම්පස් පටන් ගෙන සති හයයි .. රැග් තියෙයි කියලා හිතුවට අපේ වාසනාවට රැග් කරොත් 50000 ක වන්දියක් සමග දවස් දා හතරකට හිරේ දානවා කියලා නිතියක් සම්මත කරලා..හිතුව තරම් කැම්පස් ජිවිතේ ආතල් නෑ..ගිය මුලනේ නිදහසේ ඉන්න පුලුවන් කියලා හිතුවාට දවස් දෙකකට පස්සෙ පැය ගානක ලෙක්ජර්ස් සෙට් උනා..අනිත් ෆැකැල්ටි වලට මුල් කාලෙ මාර ෆන් නැ යකො මෙඩ්ඩො ටික වගෙ තමයි දුක..වනිගසිංහ සිනියස්ලා කියන විදිහට කෙල පප්පා ගෙ ලෙක්ජර්ස් වැටෙන්නෙම උදේට පැය තුන හතර අහන් ඉන්න පුලුවන් ඉදන් ඉන්න ගියාම නෙ පස්ස ලෙෆ්ට් වෙන්නෙ..පරක්කු වෙලා ගියොත් මුන ලගට ඇවිත් අහන ප්‍රශ්න එවාට උත්තර දිලා ඉවර වෙද්දි කෙල ටොන් එකක්ම අපේ මුන පුරා..

" යශ් කැම්පස් යන්නම ඔනෙද බන්.."

" කැම්පස් එක මෙතනට එන්නෙ නැනෙ.."

" අපිට බැරි.."

" අශේන්න්න්න්.."

" හරි බන් මෙ නැගිට්ටා.."

අශේන්වත් ඇහැරවගෙන අටේ ලෙක්චර් එකට හතයි කාල වෙද්දි කැම්පස් එකට ගොඩ බැස්සා..අපි එද්දිත් කසුනායි ශාවින්දියි ඇවිල්ලා පාකින් එක ලග මුක්කුවක් ගහන් ඉන්නවා..උන් දෙන්නා තමයි කැම්පස් එක ඇතුලෙ සෙට් උන බොක්කෙ යලුවො දෙන්නා..













නොනිමි (Yizhan)Where stories live. Discover now