20 වන දිගහැරුම 📚

111 15 2
                                    

ශාවි ලාගෙ වත්තේ පහලට බැහෑලා ටිකක් දුර ඇවිදන් එද්දි හම්බවෙනවා පොඩි ඇල පාරක් ඒ පාර දිගේ දිගටම ගියාම තමයි ශාවි කිව්ව දිය ඇල්ල හම්බවෙන්නෙ ඇත්තටම එක ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාවි ලාගෙ වත්තේ පහලට බැහෑලා ටිකක් දුර ඇවිදන් එද්දි හම්බවෙනවා පොඩි ඇල පාරක් ඒ පාර දිගේ දිගටම ගියාම තමයි ශාවි කිව්ව දිය ඇල්ල හම්බවෙන්නෙ ඇත්තටම එක ලස්සනයි..

රස්නෙයි සිතලයි ගානට තියෙන වතුර පුදුම සනිපයි..මෙක ගලාන් එන්නෙ මෙහෙ තියෙන මොකක්ද කන්දකින්ලු කන්ද මොකක් උනත් වතුරු ටික නම් ටොප්..හැමොම වතුරට බැස්සා ශාවි ඇරෙන්න මාමා කෙනෙක් අරන් අව භාජන වගයක් පරිස්සමින් අයිනකින් තියලා අයෙත් අපි ලගට ශාවි එද්දි කසුනට නම් දහසක් ප්‍රශ්න..

" සුවද සබන් ගලා හායි හායි.."

" බායි..බායි .."

" අඩො ශාවි උබෙ මල් මල් චිත්තෙ කො.."

තව සුලු මොහොතකින් කසුනාගෙ ශරිර කුඩුව මේ වතුර ඇතුලේ තිබිලා මතු උනොත් මං පුදුම වෙන්නෙනැ ...

" ඇයි උබට අදින්නද .."

" චිත්ත අදින්න උබ හිතුවද මං ගැනියෙක් කියලා..මං ඇහුවේ උබ අදින චිත්තෙ නැතුව කලිසම් කොටයම් ගහන් ඉන්න හින්දා.."

" දැන් පිරිමි තමා වැඩිම ගනන් දිලා හොදම චිත්ත අරන් අදින්නෙ.."

" අඩෝ සාල කුරියා වගේ .."

සාල කුරියා කියන්නෙ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් සිනියර් අයියා කෙනෙක් එයා සාලින්ද එයගෙ කාර්ඩ් එක සාල කුරියා..ඇත්ත ඌ නම් චිත්තයක් නිකම් නෙවෙයි මල් මල් චිත්තයක්..

කැම්පස් එක කියන්නෙම අනෙකාකර මිනිස්සු ගෙන් පිරුනු තැනක් කියලා තෙරුම් ගන්න කැම්පස් ජිවිතෙට අඩිය තියන්නම ඔනේ කියලා තේරෙන්නෙ දැන්..

" ඔව් ඔව්..අනික බ්‍රො මං ඔය රෙදි පටලවන් ඉන්නෙ නැ.."

" යශ් මැදට යන්න එපා.."

නොනිමි (Yizhan)Where stories live. Discover now