22 වන දිගහැරුම 📚

122 12 4
                                    

" මගේ සැකේ හරි සදරු.."

" ඔව්..මෙච්චර කල් උබලාගෙ ඇස් වහලා ඌ හැන්ගිලා හිටියා බන්..ඌ කිව්වට අවුල් ගන්න එපා එත් මට ඔකාව අප්පෙක් වගෙ පෙන්නෙ නැ.."

" කොහොමත් ඔකා නමට විතරයි අප්පෙක් උනේ..අම්මා නැති තනිකිමින් ඉදලා මට මේ ඔක්කොම මග ඇරිලායි තිබ්බෙ..සියාත් මෙවා දැනන් ඉදියද කියලා හිතෙනවා බන්.."

" වෙන්න බෑ මොකද දේවකි නැන්දා නැති උනාට පස්සෙ සියා ගොඩක් ඩවුන් උනා මට මතකයි..උබ සැරින් සැරෙ ලෙඩෙක් වෙද්දි ඒ මනුස්සයාට ඔනෙ උනෙ ජිවත් වෙන උබ ගැන හොයන්න මිසක් මැරුන මනුස්සයා මැරුනේ කොහොමද කියලා හොයන්න නෙවෙයි ඒකෙන් මේකෙන් උනේ උබලාගෙ අප්පොච්චි යටින් ගෙම දුන්න එක.."

" අම්මාගෙ කේස් එක අයේ රිඔපන් කරන්න ඔනේ බන් මට උදව් කරපන්.."

" උබට නොකරන උදව් මං කාට කරන්නද..කේස් එක අයෙ රිඔපන් කරන්න පුලුවන් උබලාගෙ සියාට විතරයි මොකද උබව ජිවත් කර ගන්න ඔන නිසා සියාට කේස් එක ගැන බලන්න වේලවක් තිබ්බෙ නැ එයා තමයි කේස් එක වහලා තියෙන්නෙ අයෙ ඔක රිඔපන් කරනවා නම් අනිවාර්යයෙන් එයාගෙ කැමැත්ත ඔන කරනවා උබට පුලුවන් නම් එක කරන්න අප්පොච්චිව කූරූ ගනින්න යවන්න පුලුවන්.."

" එයා එයාට ඔනේ විදිහට නැටුවා හොදටම ඇති බන් මට මගේ අම්මට සාධාරණයක් කරන්න ඔනේ.."

" හරි කොල්ලො එහෙනම් පුලුවන් තරම් ඉක්මනට සියාට මේක කරන්න කියහාන් නිති වැඩ ඔක්කොම මං බලන්නම් දේවකි නැන්දා මට මගෙ අම්මා වගෙ බන් එක වෙනස් වෙන්නෙ නැ..එහෙනම් මං යන්න ඔනේ දෝණිව නසරි එකෙන් ගන්න ඔනේ.."

" අහ්හ්..congratulations බන්..ඇත්තටම උබ ගැන සතුටුයි..ඔහ්ම ක්‍රිකට් ටීම් එකක්ම හදහාන්.."

" එයා කැමති නම් මගෙ අකමැත්තක් නැ..උබත් ඉක්මනට බැදහාන් නාකි වේවි ඉන්නෙ නැතුව..මට මල්ලිව බලන්නත් ඔනෙ බන් ඌත් ගෙදර ඉන්න දවසක් කියපන් සියා හම්බෙන්නත් එක්කම එන්නම් මං.."

" ඔකේ.. සී යූ.."

" සී යු..මචං.."

සදරු කැබින් එකෙන් එලියට ගිහාම මම සක්කු දෙකට අත් දාගෙන කැබින් එකෙ තියෙන ලොකු ග්ලාස් එක ලග හිටගෙන මට පේන නූවර ටවුන් එක දිහා බලාගෙන හිටියා..

නොනිමි (Yizhan)Tahanan ng mga kuwento. Tumuklas ngayon