3❤️

89 19 10
                                    

Hello mister kim

Hello Mister jeon

මීටින් රූම් එක ඉදිරියේම ෆුල් කලු ඔෆිස් සූට් එකකින් සැරසිලා හිටිය තරුණයා ටික වෙලාවක් තමන්ගේ සේවකයොත් එක්ක බලන් හිටියේ විශේෂ අමුත්තෙක් පිලිගන්නයි .

ඒත් එක්කම කෝරිඩො එක ඉදිරියේම තිබ්බ සෝපානය විවෘත උනේ බලාපොරොත්තු උනු කට්ටිය මීටින් රූම් එක පැත්තට ආවා කියන පණිවිඩය ඉස්සරහාම පිලිගැනීමේ සේවයෙන් mister jeon ට ලැබුනාට පස්සෙයි

අලු පැහැති ඔෆිස් ෆුල් සූට් එකකින් සැරසුණු හැඩිදැඩි තරුණයෙක් ඉදිරියෙන්මයි රෝස පැහැති ඔෆිස් normal සූට් එකකින් සැරසුණු ලාමක තරුණයෙකුයි තමන්ගේ ඉස්සරහට එන විදිය බලාගෙන හිටිය ජන්කුක් සුපුරුදු සීතල පුරුදු වලින්ම හිනාවක්වත් නැති මුණෙන් ඉස්සරහෙන් ආව තරුණයාට අත දික් කරා.

ඉස්සරහෙන් ආව තරුණයා තමන්ගේ ඩිම්පල් පෙන්නම හිනා වෙලා ජන්කුක්ගෙ අතට අත දුන්නාත් එයාට ජන්කුක්ගෙන් නම් ආපිට හිනාවක් ලැබුනේ නැ ඒ වෙනුවට ජන්කුක් මීටින් රූම් එක ඇතුලට ගියේ ඔහුටත් ඇතුලට එන්න ලෙස කියාගෙනමයි

විනාඩි 10 කින් වගේ මීටින් එකට හැමදේම ලෑස්ති උනා වගේම ජන්කුක්ගේ අනුදැනුම ඇතුව මීටින් එකේ කටයුතු පටන් ගත්තා

එහෙනම් පටන් ගමු මිස්ටර් කිම් මොකද කාලය අපි දෙන්නාටම ගොඩාක් වටිනවානේ

ජන්කුක් තමන්ගේ පුටුවෙ ඉදගෙන තමන්ගේ ඉස්සරහම ඉන්න මිස්ටර් කිම් එහෙමත් නැත්තම් කිම් නම්ජුන් දිහා බලාගෙන කිව්වා

ආහ් මිස්ටර් jeon මං කලින් කිව්වා වගේ ඇත්තටම මං නෙවෙයි කම්පැණි CEO ඉතින් මං CEO සෙකට්‍රි ජිමින්ට බාර දෙනවා මිස්ටර් jeon ට මේ ව්‍යාපෘතිය ගැන දැනුවත් කරන්න .

ආයෙමත් තමන්ගේ ඩිම්පල් පේන හිනාව දැම්ම නම්ජුන් ජිමින්ට අතින් සන් කරේ ඉස්සරහට යන්න කියලායි .

නම්ජුන්ට පෙන්න ඔලුව යන්තමින් හොලවපු ජන්කුක් මීටින් රූම් එක අදුරු කලේ තමන්ගේ සෙකට්‍රිට ඇස් වලින් ස්ක්‍රීන් ඔන් කරන්න පෙන්නන ගමන්මයි .

ඇත්තටම කිම් කම්පැණි එකේ ඇත්තම CEO කොහෙද එතකොට ..........

Flashback ......

CEO Where stories live. Discover now