6❤️

68 9 5
                                    


Flashback ............




නිල් පැහැති අත් දිග කමිසයක් හැද සිටි තරුණයෙක් එයාගේ අත් දෙකෙන්ම පුංචි පැටියෙක් එයා එයාගේ පපුවට තුරුල් කරන් හිටියා .පුංචි පැටියාට හොදටම නින්ද ගිහින් ඉතින් තරුණයා හිමින් අඩි තිය තියායි ඇවිද්දෙත් .

ඒ නිසාම එයාගේ සම්පූර්ණ අවදානය තිබුනේ පුංචි පැටියාටයි ඉස්සරහටයි විතරයි .එකනේ එයා දැක්කෙ නැත්තේ තමන්ට චුට්ටක් එහායෙන් එන තව තරුණයෙක් එයාගේ බෝල ඇස් වලින් ඒ දිහා බලාගෙන දුකින් සුසුම් හෙලනවා.

" එහෙනම් මිස්ටර් කිම් අපි ඔයාලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා "

ඊට ටිකක් ඉස්සරහෙන් ඇවිදන් ගිය තරුණයෙක් හරියටම පිටවීම හරියේදී ඒ විදියට කියලා අත ඉස්සරහට දික් කරේ හිනාවක් කියලා දෙයක් ගැවිලාවත් නැති මුණකින් .

" අනිවාර්යයෙන්ම මිස්ටර් jeon "

තත්පරයක් විතර තමන්ගේ පැත්තට දික් කරන් ඉන්න අත දිහා බැලුව තරුණයාත් ඒ අතින් අල්ලන් පුංචි හිනාවක් දිලා ඉක්මනින් අත ගත්තේ ඩිම්පල් හිනාවක් තියෙන තරුණයා" යමුද " කියලා හිමින් අහනකොටයි

ආයෙමත් වතාවක් නිල් පාට කමිස තරුණයා දිහා යන්තමින් බැලුව ටෙහියොන් නම්ජුන්වත් පහු කරන් එයාලා එනවා දැකලා වාහනයේ දොර ඇරිය ගාඩ්ට අතින් සන් කරන ගමන් නැග්ගා ඒත් එක්කම ආව නම්ජුනුත් වාහනයට නැග්ගෙ ජන්කුක් දිහා ආයෙමත් වතාවක් බලලා හිනා වෙලායි

ඒත් ඉතින් නම්ජුන් දැක්කෙත් නැ ඒ ඇස් වල කිසිම හැගීමක් නැති බව



Taehyung pov ....

ම්හු කෝමද එයා කිව්වෙ වයිෆ් කෙනෙක් නැ කියලා හරි ඉතින් වයිෆ් කෙනෙක් නෙවෙයි මට ඉන්නෙ හස්බන් කෙනෙක් කියන්න බැරිද .

දැන් ඔය යස අගේට බබාව තියන් ඉන්නෙ හස්බන් .ආහ් මට මොකද ඔනේ එකක්

ආහ්හ්හ්හ්

ඒ උනාට එයාට කියන්න තිබ්බනේ එක .එහෙනම් මං බලාපොරොත්තු ........නැ මං කිව්වෙ මේ මේ එක මේ එක මේ ආකර්ශනය ඔව් ඔව් එහෙනම් මං එහෙම නොවි ඉන්නවානේ

දැන් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකන් එකට වැඩ කරන්නත් එපැයි කොමද අනේ ඒ මුණ බලන්නෙ ආහ්හ්හ්හ්හ්

CEO Where stories live. Discover now