⛓️ Chapter 01 ⛓️

182 22 8
                                    

In New York , America

නිව්යෝර්ක් සිටි එක කියන්නෙම උතුරු ඇමරිකාවෙ තියෙන ගොඩක් ලස්සන සිටි එකක්.ලිබර්ටි ප්‍රතිමාව,ටයිම්ස් චතුරස්‍රය වගේ සංචාරකයන් ගොඩක් ආස කරන තැන් මේ සිටි එකේ තියෙනවා.

The Marc apartment එක කියන්නෙ නිව්යෝර්ක් වල මෑන්හැට්න් වල තියෙන ගොඩක් luxury apartment එකක්.බිලියනපතියො වගේම ගොඩක් ෆේමස් ඇක්ටස්ල මේ අපාට්මන්ට් ඒකේ ඉන්නෙ.
අපාට්මන්ට් එකේ luxury rooms වලින් එකක ඉන්නත් ලකී වෙන්න ඕනේ.අපාට්මන්ට් එකේ luxury rooms වලින් එකක බෙඩ් එකේ නිදාගෙන හිටියෙ කපල් එකක්.නිදාගෙන ඉන්න විදිහෙන්ම කියන්න පුලුවන් දෙන්න අතර ඊයේ රෑ සිද්ද වුනේ මොන වගේ දෙයක්ද කියන එක.

බෙඩ් එකේ නිදාගෙන හිටිය දෙන්නගෙන් මුලින්ම නැගිට්ටෙ කොල්ලා.කොල්ලා තමන්ගෙ පපුව උඩ ඔලුව තියන් ඉන්න කෙල්ලව කොට්ටෙ උඩින් තියලා ටවල් එකකුත් ඇදගෙන තමන්ගෙ ෆෝන් එකත් අරන් ගියේ වොෂ්රූම් එකට.
කොල්ල වොෂ්රූම් එකට ගිහින් බාත්ටබ් එක හොට් වෝටර් වලින් පිරෙව්වා.
මාර්තු මුල් හරියෙ වගේ නිසා සීතල වගේම උණුසුම් කාලගුණයක් තමා මේ දවස් වල සිටි එකේ තියෙන්නෙ.ඒක නිසාමයි කොල්ලා බාත්ටබ් එක හොට් වෝටර් වලින් පිරෙව්වෙ.තමන්ගෙ ස්කින් එකට මැච් වෙන විදිහට කොල්ල හොට් වගේම කූල් වෝටට් දෙකත් මික්ස් කරා.කොල්ල ටවල් එක වගේම ෆෝන් එකත් ටබ් එකේ වෝල් එක උඩින් තියලා ටබ් එකට බැස්සා.
කොල්ල තමන්ගෙ ඇස් දෙක වහගෙන ටබ් එකේ වෝල් එක උඩින් ඔලුව තියාගත්තා.හැබැයි කොල්ලට වැඩි වෙලානම් එහෙම ඉන්න වුනේ නෑ.මොකද කොල්ලගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා.කොල්ල කෝල් ID එකවත් බලන්නෙ නැතුවයි කෝල් එක ආන්සර් කරේ.

" කියන්න.😌😌 "

කොල්ල රලු විදිහට එහෙම අහනකොට කෝල් එක ගත්ත කෙනානම් කිසිම දෙයක්නම් කිව්වෙ නෑ.

" කියන්න."

කොල්ල ආයෙ ඇහුවත් කවුරුවත් කතා කරේනම් නෑ.
ඒක නිසානම් වුනේ හැබැයි කොල්ලගෙ කේන්තිය වැඩි වුන එක.

" What the hell ? කෝල් එක අරන් කතා කරන්නෙ නැතුව ඉන්නෙ මොකාද ? 😠😠😠😠 "

කොල්ල එහෙම කියන ගමන් කෝල් කරපු කෙනාගෙ ID එක බලනකොට කොල්ලගෙ මූණ වෙනස් වුනා.

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now