⛓️ Chapter 07 ⛓️

66 13 10
                                    

ජන්කුක් දිහා කේන්තියෙන් බලන් හිටියෙ වෙන කවුරුවත් වී.

" කිම් ජන්කුක් .😠😠😠.මේ මන් අන්තිම පාර කියන්නෙ .මන් ආයෙ කියන්නෙ නෑ.ටේහ්‍යුන්ගෙ ජීවිතේ වගේම මට ඔයාගෙ ජීවිතේත් වටිනවා ජන්කුක් ."

" මට මුකුත් වෙන්නෙ නෑ හ්‍යුන්."

" මුකුත් වෙන්නෙ නෑ .😠😠😠 ඔයාට ඔයාගෙ ජීවිතේ වටින්නෙ නැද්ද ජන්කුක්.තව පොඩ්ඩක් පරක්කු වුනානම් මොකක්ද වෙන්නෙ කියලා ඔයාට අමුතුවෙන් මන් කියන්න ඕනේ නෑනේ.මුලු බොඩි එකේම spre වුනානම් මොකක්ද වෙන්නෙ අද . 😠😠😠.
මේ දවස් ටිකේ මාෆියා වැඩ වලින් ඈත් වෙලා හිටියොත් ඒක හොදයි.ඔයා දන්නවනේ ජන්කුක් මන් එකම දේ දෙපාරක් කියන්නෙ නෑ කියලා."

" හ්‍යුන් .ඒත් මම "

ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් කොල්ල කියන්න ගියේ දේ නවත්ත ගත්තා මොකද කොල්ලට කියන්න ගිය දේත් අමතක වුනා වීගේ මූණ දැකලා.

" ඒ කියන්නෙ බොස් බය කෙනෙක් ඉන්නවා "

" මාක් මේ කටවහන් ඉන්නවා.😠😠😠 "

ජන්කුක් මාක් දිහා රවලා බැලුවට මොකද කොල්ලා වීගෙ මූණනම් බැලුවෙ නෑ.

" ඔයාලගෙ මේ චණ්ඩි බොස් ගැන තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.ජිමින් ඔයාට පුලුවන්නේ ජුනී හ්‍යුන්ට කියන්න මාක් එක්ක මේ දවස් ටිකේ වැඩ ටික හැඩ්ල් කරගන්න කියලා.
මොකද මේ මහත්තයාව දැන් නිවාස අඩස්සියෙ තියෙන්න වෙනවා."

වී එහෙම කියන ගමන් ජන්කුක් දිහා බලනකොට ජන්කුක් හරියට පොඩි එකෙක් වගේ පව්ට් කරන ගමන් තමන්ගෙ හ්‍යුන් දිහා බැලුවා.

" ආ තව දෙයක් ජිමිනී ඔයාට ටේහ්‍යුන් එක්ක ඉන්න පුලුවන්ද මේ දවස් ටිකේ.ඔය උනහපුලු පැටියට කොහෙවත් තනියෙන් යන්න එපා.මොකද ඒ ඒලියන්ට මොළේ නෑ."

" මන් ඒ ගැන බලාගන්නම් බන්.බයවෙන්න එපා.මාක් මැන්ෂන් එකට ගිහින් හැම ගාඩ්ලගෙන් ඩීටේල්ස් ගන්න.මන් එන්නම්."

ජිමින් එහෙම කියනකොට මාක් ඔලුව වනලා රූම් එකෙන් එළියට ගියා.මාක් ගියාට පස්සෙ ජිමින් ජන්කුක් ලගට ඇවිත් කොල්ලගෙ ඔලුව අතගෑවා.

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Donde viven las historias. Descúbrelo ahora