⛓️ Chapter 04 ⛓️

58 12 8
                                    

" ටේ හ්‍යුන්ගි ඔයා 😯😯 "

ජන්කුක්ගෙ ඇගේ හැප්පුනේ වෙන කවුරුවත් නෙමේ ටේහ්‍යුන්.ටේහ්‍යුන් කොච්චර ඩ්‍රින්ක්ස් අරන් හිටියද කිව්වොත් කොල්ලට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් පණක් තිබ්බෙ නෑ.තමන් ඉස්සරහ ඉන්න කෙනා ජන්කුක් කියලා අදුන්ගන්න තරම්වත් කොල්ලට සිහියක් තිබ්බෙ නෑ.වැටෙන්න ගිය ටේහ්‍යුන්ව අල්ලගත්ත ජන්කුක් ටේහ්‍යුන්ව අල්ලන්න ගමන් ටේහ්‍යුන් දාන් හිටිය හුඩි එකෙන් කොල්ලගෙ ඔලුව කවර් කරා.ටේහ්‍යුන්ව වත්තම් කරගත්ත ජන්කුක් ආයෙ පිටිපස්ස බැලුවෙ වී ඉන්නවද කියලා බලන්න.හැබැයි කොල්ලට වී තියා වීගෙ හෙවණැල්ලක්වත් දකින්න හම්බවුනේ නෑ.

" මෙච්චර ඉක්මනට කෙල්ලෙක් සෙට් කරගත්තද වී හ්‍යුන්."

ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ මූණ පේන්නෙ නැති වෙන විදිහට කොල්ලව කොහොමහරි කවර් කරන් ක්ලබ් එකෙන් එළියට ආවා.ටේහ්‍යුන් එළියට එක්කන් එන එකනම් ජන්කුක්ට එච්චර අමාරුවක්නම් වුනේ නෑ.

ටේහ්‍යුන්වත් අරන් ජන්කුක් ගියෙ තමන්ගෙ කාර් එක නවත්තලා තියෙන තැනට.ජන්කුක් කාර් එක ළගට එනකොට මාක් වගේම කොල්ලගෙ බොඩිගාට්ල දෙන්නත් ජන්කුක්ගෙ කාර් එක හිටිය .

" බොස් "

" හ්‍යුන්ගෙ කාර් එක අරන් එනවා ."

ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ කලිසමේ පොකට් එකේ තිබ්බ කාර් කී එක අරන් මාක් අතට දුන්නා.

ජන්කුක් තමන්ගෙ කාර් එකේ දොර ඇරලා ටේහ්‍යුන්ව ශීට් එකෙන් පරිස්සමෙන් තියන ගමන් ටේහ්‍යුන්ට ශීට් බෙල්ට් එක දැම්මා.

" බොස්ගෙ පස්සෙන් ඔයාලා දෙන්න යන්න"

මාක් ජන්කුක්ගෙ බොඩිගාට්ල දෙන්නට එහෙම කියනකොට ජන්කුක් පැසෙන්ජර් ශීට් එකේ දොර වහලා මාක් දිහාට හැරුනා.

" ඕනේ නෑ මාක්.ඔයාල දෙන්න මෙතනට වෙලාම ඉන්න.වී හ්‍යුන් තාම ක්ලබ් එකේ ඉන්නෙ.එයා එළියට එනකන් මෙතනට වෙලාම ඉන්නවා."

ජන්කුක් කෝල්ට් වොයිස් එකෙන් එහෙම කියන ගමන් ඩ්‍රයිවින් සීට් එක ලගට ගිහින් තමන්ගෙ කාර් එකට නැග්ගා.කොල්ල කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ තමන්ගෙ ගෙදරට.

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now