⛓️ Chapter 05 ⛓️

73 13 10
                                    

" හ්‍යුන් ඌ මොකක්ද කරගන්න හැදුවෙ ? "

තමන්ගෙ බොඩිගාට් දුන්න මාක්ස් එක දාගන්න ගමන් ජන්කුක් එහෙම ඇහුවෙ තමන්ගෙ ලග හිටගෙන හිටිය කෙනාගෙන්.

" ඒකා සූසයිඩ් කරගන්න හැදුවෙ jk.ඒත් අපිට පුලුවන් වුනා ඒක මැනේජ්  කරගන්න.දැන් ප්‍රශ්නයක් නෑ."

" ඒකා තාම පණපිටින්නේ ඉන්නෙ."

" ඔව්.බේස්මන්ට් එකේ ඉන්නවා."

ජන්කුක්ගෙ ඉස්සරහ හිටිය කෙනා ජන්කුක්ට රූම් එකක් පෙන්නනකොට ජන්කුක් තමන්ගෙ ගන් එකත් අරන් ඒ රූම් එක ඇතුලට ගියා.කොල්ලා උදෙන්ම කලබලින්ම ගෙදරින් ආවේ තමන්ගෙ ගාඩ් කෙනෙක් කොල්ලට කතා ටේහ්‍යුන් ෆ්ලෝ කරපු කෙනා සුසයිට් කරගන්න හැදුව කියලා කිව්ව නිසා.කොල්ලා තමන්ගෙ ගෙදරින් ආව ගමන්ම කෙලින්ම ගියේ මැන්ෂන් එකේ බේස්මන්ට් එකට

ජන්කුක් ඇතුලට යනකොට දැක්කෙ බිම වැටිලා ඉන්න මනුස්සයෙක්ව.ඒ මනුස්සය උඩට ටී එකක්වත් ඇදලා හිටියෙ නැති නිසා ඇගේ තිබ්බ හැම පාරක්ම වගේ කොල්ල දැක්කා.කොල්ලගෙ ගාඩ්ලගෙ වැඩ තමා කොල්ල දැක්කෙ.
බේස්මන්ට් එක ඇතුලෙ කොල්ලත් එක්කම කොල්ලගෙ ගාඩ්ලත් හිටිය .

" හැමෝම එළියට යනවා "

ජන්කුක් තමන්ගෙ ගාඩ්ලට එහෙම කියනකොට කොල්ලගෙ ගාඩ්ල ටික රූම් එකෙන් එළියට ගියා.
ගාඩ්ල ටික එළියට ගියාට පස්සෙ බිම වැටිලා හිටිය මනුස්සයො ලගට ගිහින් ඒ මනුස්සයගෙ කට දෙපැත්තෙන් අල්ලලා මූණ ඉස්සුවෙ තමන්ව හොදට ඒ මනුස්සයට පේන විදිහට .

" තමුන්ට මන් ලේසියෙන් මැරෙන්න දෙන්නෙ නෑ.ඒක නිසා ඒකට උත්සාහ කරන්නත් එපා.😠😠😠.මොකද මම කියනකන් තමුසෙට මැරෙන්න බෑ."

ජන්කුක් එහෙම කියනකොට ඒ මනුස්සය දැගලුවෙ ජන්කුක්ගෙන් අයින් වෙන්න.

" තමුසෙගෙන් මන් කලිනුත් මේක ඇහුවා.තමුසෙ ඇයි කිම් ටේහ්‍යුන්ව ෆ්ලෝ කරේ."

" මන් තමුන්ට කියන්නෙ නෑ ජේකේ.කොහොමත් තමුසෙට තියා කාටවත් බෑ ටේහ්‍යුන් එයාගෙන් බේරගන්න."

" එයා කියනවා කවුද ඒ ? මන් තමුසෙගෙන් අන්තිම පාර අහන්නෙ කියනවා.😠😠😠 "

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now