28 ♛ Remembrance Day

141 27 44
                                    

කතෘ ඇසින් 𓂀
වර්තමානය ᨖ
.
.
.
" මගේ ලූනා.. ජිමින් ඔයා ! "

ඔමෙගාවන්ගෙ කතාබහට සවන් දෙන අතර තුරම දෙනෙත් පියාගෙන සුලු වෙව්ලාවක් අවදානයෙන් ජිමින්ගෙ නාඩි පිරික්සපු ඇල්ෆා හෝසොක්ට ජිමින්ගෙ නාඩි කියවීමෙහි නිර්නය වැටහෙනවත් එක්කම පුදුමෙන් ඇස් ලොකු වෙලා ගියා.

" ඇල්ෆා ඇයි ?
ජිමින්ට මොකද ? " ඔමෙග ජිමින් වගේම පිලිතුරක් බලාපොරොත්තු උන තේහ්‍යුන්ග් ඇල්ෆ හෝසොක් ගෙන් ඉක්මනින් ප්‍රශ්න කලා.

" ජිමින් ඔයා ගැබ් අර.. " ඇල්ෆා හෝසොකට ඔහු කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න අවස්තාවක් ලැබෙන්න කලින් ඉක්මන් උන ඔමෙග ජිමින්ගෙ ඇල්ෆගෙ කට් අතින් තද කරල ඒ ගැන කතා කරන්න එපා කියල ඇල්ෆටත් ඔමෙග තේහ්‍යුන්ග්ටත් හිසෙන් ඇගෙව්ව.

" මගේ ලූනා.. ජිමින් මේක කොහොමද උනේ.. ඔයා චක්‍රයට පහ උනයින් පස්සෙ ඇල්ෆ කන්ග් දුන්න ඖශද අරගත්ත නේද ?" තේහ්‍යුන්ග් තරමක් නොසන්සුව සෙමින් මිමිනුවම ජිමින් ඔව් කියන්න හිස සැලුවා පමනයි. ඔහුටත් මේ දේ උනේ කොහොමද කියල විශ්වාස කරන්න බැහැ.

" ඖශද වල මොකක් හරි වරැද්දක් තියෙන්නෙ ඇති ටේ.. මේක සතුටු වෙන්න ඕන දෙයක් නෙ. ඇයි කලබල වෙලා." හෝසොක් ජිමින්ගෙ දිහාත් ජිමින් ගැන වද වෙන ඔහුගෙ සහකරු දිහාත් මාරුන් මාරුවට බැලුව. " ඇල්ෆ !! මේ දරුවගෙ අප්ප ඇල්ෆ ජන්ග්කුක් !!!" ඔම්ව්ග හෝසොක් දත් එකට තද කරගෙන ඔහුගෙ ඇල්ෆ දිහා බලල මිමිනුවත් ඇල්ෆ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව වගේ ඇහිබැම ඇකිලුවා.

" ඉතින් ජන්ග්කුක් ජිමින්ගෙ ඇල්ෆනෙ. ඉතින් කවද හරි ජිමින්ට ජන්ග්කුක්ගෙ දරුවෙක්ව තමයි බිහි කරන්න වෙන්නෙ ටේ.. ඇයි මේ.." ඇල්ෆ හෝසොක් එසේ පවසල ජිමින් දිහා බැලුවම ජිමින් දුක්මුසු හිනාවක් මුහුනෙ රදවගෙන ඔහුගෙ තරමක් පැතලි කුස උඩින් අත තිව්වෙ ඔහුගෙ කුසේ වැඩෙන කිරිකැටියව දැනෙවද බලන්න වගෙයි.

" උහ්.. ඇල්ෆ ඔයාට තේරෙන්නෙ නෑ.
ඒත් දැන් කරන්න දේකුත් නැහැනෙ. ඒ ගැන කතා කරල වැඩක් නෑ. හිත හදාගන්න මිනී.. ඇල්ෆ ජන්ග්කුක්ගෙ ලොකු වෙනසක් පේන්න තියන එකේ.. ඔයා කොහොම හරි හිත හදාගන්න. ලූනට ඕන විදියටනෙ හැම දේම සිද්ද වෙන්නෙ. සමහර විට ඇල්ෆා ජන්ග්කුක් ඇත්ත දැනගෙන ගොඩක් පසුතැවිලි වෙයි. අපි ප්‍රාර්ථනා කරමු. ඇල්ෆ ඔයාට හොද සහකරුවෙක් වගේම ඔයාගෙ දරුවට හොද අප්ප කෙනෙක් වෙන්න කියල." ඔමෙග තේහ්‍යුන්ග් ඔහුගෙ මිතුරව වැලදගෙන ඔහුව අස්වසන්න උත්සාහ කරමින් පැවසුවම ඔමෙග ජිමින් සෙමින් හිස සැලුව.

༒ MATES ༒ || ᵒⁿ Going Where stories live. Discover now