chapter 02

688 107 44
                                    


හහ්...දැන්නම් පට්ට මහන්සියි... අම්මි ඔයාගෙ සුදු මැණිකගෙ කොන්ද නිවන් යන්න හදන්නෙ හත්වලාමෙ... කතරගම දෙයිහාමුදුරුවොම බලාගන්න එපැයි මාව...

අනේ ඉතිම් මටත් ගෙදර ගිහින් ආතල් එකේ කස්තිරමක්  නටාගෙන ඉන්න බැරි උනානේ... හොද වැඩේ...තිබ්බ පුපේ අමාරුවට බස් ගානේ බඩ ගෑවට මොකද අනේ අපේ අම්මිලා තාත්තිලා කැමති නෑනෙ මං අව්වෙ දූවිල්ලෙ රස්තියාදු වෙනවට හුහ්... මේ දවස්වල සන් රේස් හොද නැහැයි කියලා නිව්ස්වලත් කිව්වා.

 මේ දවස්වල සන් රේස් හොද නැහැයි කියලා නිව්ස්වලත් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අයියා...දිගන බස් එක කොතනද හිටවන්නෙ කියලා ඔහේ දන්නවැයි?"

"හිටවන්ඩ? ඒකනම් දන්නෑ මල්ලි. අර දකුනු පැත්ත කෙලවරේ තියෙන්නෙ දිගන බස් එක."

"Thank you so much."

කොහොම කොහොම හරි නුවරට ආවා වුනාට මෙතනින් එහාට ආධීලැයි ගෙදර යන්න පාර නොදැන ඉදිය මං එයාට කෝල් එකක් අරන් පාර ඇහුවා.

"හෙලොව්... ආධී..."

"ඕ කියපම්.."

"මං කැන්ඩිවලට ආවා. ඔයාලැයි ගෙදරට එන පාර කියාපන්කො"

"මහනුවර- දිගන බස් එකේ නැගපම්.."

"නැග්ගා නැග්ගා."

"හරි බම් කුන්ඩසාලෙන් බැහැලා කෝල් එකක් ගනිම්"

"කුණ්ඩ...ආහ්..කුණ්ඩ..සා..ලේ ආහ් ඕකේ ඕකේ...i'll call you later... බඩගිනී බල්ලෝ...උයලා තියපම්"

"හා හා හරි හරි ලොකේශන් දාන්නම් මං..."

"ලොකේශන් ලබ්බක් නෙමේ උයලා තියපම් බඩගින්නෙ මැරෙන්නෙයි කියන්නෙ ඔහේ මට...ඕ..වෙයිට් වෙයිට්...ලොකේශන් දාලා ඉදපම්...  මොන ලබ්බ හරි කන්න වෙන්නෙ උබලැයි ගේ හොයාගත්තට පස්සෙනෙ... මං තියන්නෙයි එහෙනං? මාර අව්ව අනේ... මගේ ස්කින් එකත් ඩැමේජ් වෙලා ...බායි "

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now