chapter 07

470 87 31
                                    

දන්නෙම නැතුව මේ හා පැංචා නිදි දෙව්දුව වැලදගෙන කියන්නකො ඒයි. කොහෙවත් ඉදගෙන ආපු බටකොළ ආච්චියා නිසා තමා මේ සේරම. මොනවා උනත් මේ සෘශීගෙ සෙන්සර් වලට අනුව ඔය නාකිච්චි ඉදිරි කාලසීමාව තුල පරාල ඇන ගෙනාපු නැවක් වෙනවා තක්කෙටම. මගේ දවසම කෑවානෙ ඒ සයිබීරියන් බතලි.

ඇදේ හේත්තු වෙලා මනෝපාර දාන් ඉන්න අතරේ ඉබේම වගේ මගේ ඇස් දෙක නැවතුනෙ මගේ දකුණු කකුල හැඩ වෙලා තිබුන පා සළඹ ලග. ඒක පොඩි දෙයක් වුනත් මැලවිලා තිබුන මගේ මූනට හිනාවක් එකතු කරද්දි මට මතක් වුනේ හාමුවාගෙ සුදු මූණ. හ්ම්ම්...එයා සුදුයි තමා ඒත් මේ හා පැංචා තරම් සුදු නෑ මේක ඉතින් උපන් ලස්සනනෙ. ඔය එක එක බදාම තට්ටු වගේ නෙමෙයි.

සත්තයි අනේ මං නම් ඔය කිසිම බියුටි ප්‍රඩක්ට් එකක් use කරන්නෑනෙ. කොහේ හරි යන්න ලෑස්ති උනත් හමේ පාටට ගැලපෙන පොඩි ෆවුන්ඩේශන් පාරක් දාලා, සේරම් එකක් කරලා, ලිප් බාම් සුට්ටක් උලලා, අයි ලයිනර් පාරක් දාලා, මස්කාරා සූට්ටක් යූස් කරනවා විතරනෙ.

"ටොක් ටොක්"

"කව්ද?"

"සෘශී පුතා... මම...කේසර අංකල්. එන්ඩ කෑම මේසෙට"

ඒ අතරේ ආදිගෙ තාත්තා දොර ලග ඉදගෙන බෙරිහන් දීලා යද්දි මං ඉකමනට ඇදෙන් නැගිටලා කොන්ඩේත් බැදගෙන කාමරෙන් එලියට අඩි තියන්න හැදුවත් කොහේදෝ ඉදන් ආපු මේඛල හාමුවා මාව කාමරේට තල්ලු කරලා ආයෙම දොර වැහුවා. තල්ලු කරපු පාරට විසික්ක වෙලා ගියපු මගේ තට්ටම පොලවෙ ඇනුනා. තැලුනද මන්දා. අනේ මේ පිස්සු හුත්තාට මානසික ප්‍රතිකාර දීපල්ලා.

"ඒයි මෝඩයෝ...මේක අරිනවා මිනිහො... ඔල්මාද බඩුවක්නෙ මහ...නිර්වායූ විශමපෝශී ප්‍රාග් න්‍යශ්ටිකයෝ...."

"දිග කලිසමක් ඇදගන්නවා."

"ජිග කැලිචමැක් ඇජ ගැන්ඤවෑ යැයි යැයි ඔය වචන ටික විතරමද ඔහේ දන්නෙ මිනිහො? ඇරපන් මේක"

ඒකා සද්දයක් නැති වෙද්දි මං ආයෙම දොර ලගට ඇවිදන් ගිහින් ලොක් එක අරින්න හැදුවත් ඒක එලියෙන් ලොක් කරලා තිබුනා. අනේ උඹ මහා වේසයි හාමුවො... මං මෙච්චර හරි ඉවසන්නෙ අර සළඹ නිසා.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now