Part 03

71 7 2
                                    

ජියා ජිමින් යනතුරු සිට Taehyung ගේ කාමරය වෙත පැයැමිනියේ තාමාගේ හා ලෝරාගේ අරමුන ඉටු කර ගැනීමට ය.

...Flashback...

Taehyung ජිමින් සමග ගිය පසු ජියා වූයේ කේන්තියෙනි. ඇය දුරකථනය ගෙන තම bodyguard හට ඇමතුමක් ගත්තාය.

Jiah: ජැක් දැන්ම Taehyung ව follow කරන්න. යන තැන්, කරන දේවල්, ඉන්නෙ කාත් එක්කද මේ ඔක්කොම මට inform කරනවා...

Jack: Ok පොඩි බේබි...

මද වේලාවකින් පසු ජැක් නැවත ජියා හට ඇමතුමක් ලබා ගත්තේ තේහ්‍යුන් ඉන්න තැන ගැන inform කිරීමටය.

Jiah: follow කරා ද? කොහෙද එයා ඉන්නෙ.

Jack: පොඩි බේබි, ලොකු බේබි ඉන්නෙ එයා නිතරම එන club එකේ.

Jiah: මොනාද කරන්නේ. කෙල්ලො එහෙම ඉන්නවද කරේ එල්ලගෙන.

Jack: නෑ පොඩි බේබි. ලොකු බේබි Drinks ගන්නවා ජිමින් බේබි එක්ක.

Jiah: හරි තමුසෙ ඇහ ගහගෙන ඉන්නවා...

ලෝරා: ජියා මොකද මේ නැට්ට පාගගෙන වගේ එක තැන කැරකි කැරකි ඉන්නේ...

ජියා : බලන්න mom අරයා මන් එපා කියද්දි අර ජිමින් එක්ක club ගියා...

ලෝරා : එයාට දැන් බුරුල දුන්න ඇති.අපි අපේ වැඩේ පටන් ගන්න ඕනෙ. අදම.

ජියා: mom ඔයා මොකද්ද දැන් කියන්න යන්නේ...

ලෝරා : ජියා please බබෙක් වගේ හැසිරෙන්න එපා. දැන් ඔයා බබෙක් හදන්න ඕනෙ කාලෙ. Kim Taehyung ගේ දරුවා...

ජියා : මෙච්චර ඉක්මනට...

ලෝරා : ඉක්මන් වෙන තරමට අපිට හොදයි.එතකොට මේ ඔක්කොම අපේ විතරයි.

ලෝරා උමතුවෙන් සිනාසී කිම් මැන්ශන් එකේ වටේම ඇහ යැවීය.

...Flashback End...





මුලු සෝල් නුවරම තෙමා යමින් ඇද හැලුන වර්ශාවත් සමග තේහ්‍යුන් නිදා සිටියේ වෙරි මතත් සමගය.

තේහ්‍යුන්ගේ කාමරය වෙට පැමිනි ජියා කමරේ දොර සෙමින් වැසීය. පසුව කෙමෙන් කෙමෙන් තේහ්‍යුන් නිදා සිටි ඇද ලගට ලගා වූයේ කාමුක සිතුවිලි සිතමිණි...

ඇද උඩට සෙමින් නැගි ජියා තේහ්‍යුන්ගේ ශර්ට් එකෙහි බොත්තම් ගලවන්නට විය.නමුත් මේ ගැන නොදන්නා තේහ්‍යුන් නිදි කුමරිය වැලද ගෙන සිටියේ ය.

🖇️The Toxic Lover ⛓Where stories live. Discover now