Part 07

62 7 0
                                    

තේහ්‍යුන් සිටියේ කම්පැනි එකේ ඕඩර් එක දීපු තැන CEO ව හම්බෙන්නයි.ඔහු එම CEO ගේ කැබින් එකට වී සිටියේ කම්පැනි එකේ අනෙක් වැඩ එයාගෙ ටැබ් එකෙන් Control කරමිනි... ඔහු ඊමෙල් පරික්ෂා කලේ බෝගම්ගෙන් ආ පණිවිඩය බැලීමටය.

Ting....

Bo gum : Sir, Interview එක ඉවරයි... සර්ට හරියන හොදම කෙනාම හම්බුනා... සර් එයාට අපි හෙට ඉදලා එන්නත් කිව්වා..."

Tae: "Good.."

Ting...

Bo gum: " සර්ට එයාගේ Details ඕනෙ ද?"

තේහ්‍යුන් එම පණිවිඩය බැලීමට යාමේදී ම කැබින් එකේ දොර ඇරන් ආපු CEO තේහ්‍යුනට ඇමතුවා...

" I'am Sorry... මන් ගොඩක් පරක්කුද?"

තේහ්‍යුන් එම හඩට සවන් දුන්නේ ටැබ් එකේ ඊමේල් වලින් අයින් වී රේකෝඩින් ඔන් කරමිනි. ඒ නිසා තේහ්‍යුන් දොර ඇරගෙන පැමිනි කෙනාව දුටුවේ නැත.. බිස්නස් meetings වලදී ඒක අනෙක් පාර්ශ්වට නොදැනෙන්න record කරන එක තේහ්‍යුන්ගේ එකම එක Business Tick එකක්... එකෙන් තේහ්‍යුන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා...

පැමිණි කෙනා ද තේහ්‍යුන් දිහා හරියට නොබලාම ඇවිත් තේහ්‍යුන්ගේ ඉස්සරහින් ඇති තමන්ගේ chair එකෙන් ඉද ගත්තා...

තේහ්‍යුන් රෙකෝඩින් ඔන් කර, පැමිනි කෙනා සමග කතා කිරීමට ඔහු දෙස බැලූ සැනින් ඔවුන් දෙදෙනාම ගල් ගැසී ගියේ ය...

ටික්..
ටික්..
ටික්..

තේහ්‍යුන් එම ඇස් දෙස තත්පර 5ක් පමණ බලාසිට ඉක්මණින් නැගිට කැබින් එකේ දොර වේගයෙන් අරිමින් කැබින් එකෙන් පිටවී ජිමින් හට ඇමතුමක් ලබා ගත්තේය.

Tae : Order එක දැන්ම Cancel කරලා දානවා.. මේ දැන්ම.

Jm : පිස්සුද ඕයි... තමුසෙ මොකද්ද කරන්න යන්නෙ මේක අපිට හොද  profit එකක් එන.

Tae : මන් කිව්ව එක දැන්ම කරනවා ඕයි

Jm : දැන් කොහොමද ඕයි ඒක කරන්නේ. මන් ඔක්කොම Documents signed කරලත් ඉවරනේ.. මොකක් හරි කේස් එකක් ද meterials වල.

Tae : උබ දැන් කොහෙද ඉන්නෙ..

Jm : car එකේ.

Tae : හිටහන් මන් එන්නම්.. beep.. beep..








🖇️The Toxic Lover ⛓Where stories live. Discover now