Part 04

67 8 0
                                    

Jiah: අනේ ඩැඩ් මාව මෙයාගෙන් බේර ගන්න ඩෑඩ්....

දොර ලග සිටි Dae-Hyun පැමින Taehyung ව ජියාගෙ ඇගෙන් ඇදල අරන් කනේ පහරක් ගැහුවේ ය.ගැසූ  පහරින් තේහ්‍යුන් විසි වී ගොස් කන්නාඩි මේසයේ වැදී බිම වැටුනේ වෙරි මත නිසා ය. කන්ණාඩි මේසයේ අත වැදී තුවාල වී ලේ පවා ගලන්නට විය. Dae-Hyun එය දුටුව ද නැවතත් Taehyung ව කොලර් එකෙන් අල්ලා නැගිට්ටවා කනේ පහර පිට පහර ගැසීය.

Dae-Hyun: තමුන්ට කොහෙන්ද මගේ අහින්සක කෙල්ලට මෙහෙම කරන්න තරම් හයියක් අහ්... තමුසෙ මගෙ එකෙක් නම් වෙන්න බෑ... තොට තියෙන්නෙ මගේවත් තොගෙ අම්මගෙවත් ගතිගුණ නෙවේ...පාහරයා....

තේහ්‍යුන් වෙරි මතේම සිටියදීම ගැසූ කනේ පහරවල් නිසාම ඔහුට කෙලින් සිටීමට තරම්වත් පණක් නොවී ය.

Dae-Hyun: තෝ දැන්ම මේ ගෙදරින් එලියට බැහැපන්... මගේ දෑහට නොපෙනී පලයන් පාහර බල්ලා...

Dae-Hyun විසින් Taehyung ගේ අල්මාරිය ඇර එහි තිබූ ඇදුම්ගෙන බෑග් එකකට පැක් කර කාමරයේ බැල්කනි එකෙන් පහලට විසික් කලේ ය.

මේ හැමදේම සතුටින් බලාගෙන ලෝරා ද ඇයගේ රංගනය පටන් ගත්තා ය.

ලෝරා: අනේ ජියා මොකද උනේ. මෙයා ඔයාට අපහු කරදර කරන්න හැදුවද දුවේ...

Dae-Hyun: මූ මේ පලවෙනි පාර නෙවේ ද මගෙ අහිංසකීට අත තිබ්බේ... පාහරයා...... තො දැන්ම පල මෙහෙන්...පල යන්න...

Taehyung : අනේ ඩෑඩ් මන් මෙයට මුකු..ත් කලේ නෑ... මාව විශ්වා...

චටාස් 💥

Dae-Hyun: තෝ...තො වචනයක් කතා කරන්නෙ නෑ බැහැපන් එලියට.

Taehyung : please dad මන් කි..

Dae-Hyun : තොට යන්න කියල කිව්වේ.තොගෙ ඩෑඩ් කෙනෙක් මහෙ නෑ... වරෙන් යන්න පාහර බල්ලා....

Taehyung ගේ අතින් ඇදගෙන ගිය Dae-Hyun දොර ඇර මහ වැස්සේම Taehyung ව එලියට ඇද දැම්මේය.

Taehyung: dad මන් කියන එක එකම එක පාරක් අහන්න ප්ලීස් ඩෑඩ්...

මහ වර්ශාව මැදම එලියට ඇද දැමූ තේහ්‍යුන් කොච්චර කෑ ගැහුවත් ඒ කිසිවක් කිම් මැන්ශන් එකෙ ඇතුලට නොඇසීය.

යෑමට තැනක් නොමැතිව වර්ශාව මැදම ඇදුම් බෑගය ද පරේ ඇදගෙන එමින් බස් හෝල්ට් එකක නැවතුන Taehyung  ඔහුට එකම විසදුම උන ජිමින්ට කෝල් එකක් ගත්තේ ය.

🖇️The Toxic Lover ⛓Where stories live. Discover now