පෙර වදන

174 5 8
                                    

දුටු සැනෙක
නෙත් අමන්දානන්දයට පත් කරන
ගාම්භීර රුවට
කවුරුන්ද ප්‍රේම නොකරන්නේ
නුබේ ඇස් වලට
නුබේ තොල් වලට
නුඹේ කඩවසම් බවට
ඊට එහාගිය
නුඹේ පිවිතුරු හදවතට
මා ප්‍රේම කරමි
මා නොමැති දිනෙක වුවත්
ඔය ආඩම්බරකාර මුහුණ
සිනහවෙන්ම පමණක්
සිතුවම් කරන්න
මන්ද
ඔය ආඩම්බරකාර මුහුණට
කඳුළු අවලස්සනයි.
~තේව් යුගාන්~
°
°
°
°
°
°
°
°
°
°
°
°

හිතුවක්කාර
දරදඬු
මේ හිත
නිවුනේ
නුඹ ලඟයි
මේ ආඩම්බරකාරයා
ආදරණීය උනේ
නුඹ ලඟ පමණයි
මේ ආඩම්බරකාර මුහුණට
සිනහව ගෙනාවේද
නුඹම පමණයි
ඉඳින් නුඹ නැති කල
මා කෙසේද සිනාසෙන්නේ??
~නෙත්රු අභින්ස~
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

හායී බේබීස් ......... ඔන්න අලුත් කතාවක් ගෙනාවා. ඉතිම් ලොකු හැඳින්වීම් නෑ.කැමති අය කියවං යමු. කමෙන්ට් කරලා පහල තියෙන තරුවත් ඔබාගෙන යන්න බබූලා. අඩුපාඩු හොඳ නරක ඔක්කොම කියාගෙන යමූ. ආදරෙයි බබූලා.

Deja Vu _BL Non-Fic_ [Ongoing]حيث تعيش القصص. اكتشف الآن