"6 -13  සියලු සිසුන් ක්‍රීඩා පිටියට රැස් වෙන්න නැවතත් එම නිවේදනය 6 - 13  සියලු සිසුන් ක්‍රීඩා පිටියට රැස් වෙන්න"

උදේ පාන්දරම මීඩියා යුනිට් එකෙ කොල්ලෙක් කිව්වෙ මම පොඩි ඇලට් එකක් දාන් ඉද්දි

"මේක මහ පාපකාරී ක්‍රියාවක් සගෝ නිදා ගන්න දෙන්නෙ නැති හැටියක් සැක්"

" නැගිටපන් උට්ටෝ වරෙන් ග්‍රව්න්ඩ් එකට යන්න ඕනෙ නැගිටපිය නිකී නැගිටින්න වශ්ටුවෑ"

මමයි යුකී ඉක්මනට ග්‍රව්න්ඩ් එකට දිව්වා  එතන ගිටන් හිටියෙ හේශාන් අයියයි විහග අයියයි මුන් මොකටද මේ ඉන්නේ

" හැමෝම අහගන්න ඉස්කෝලෙන්  අපිව ට්‍රිප් එකක් ගෙනියනවා o/l a /l ස්ට්‍රෙස් එකේ හිරවෙලා ඉන්න නිසා වගේම පොඩි අය තාම අලුතෙන් මේව ඉගෙන ගෙන ස්ට්‍රෙස් වෙන නිසා  ඉස්කෝලෙන් මේ වගේ දෙයක් ඩිසයිඩ් කලේ   6 - 10  සියලුම ලමයින්ව උදේ ගිහින් රෑ වෙන එක්කන් එනවා ඒත් 11 12  13ලමයින්ව දවත් තුනක් තියා  ගන්නවා  කැමති හැමෝම ගෙවල් වල කැමැත්ත එක්ක හෙට ලෙටර් එකක් අරන් එන්න වගේම  රුපියල් 2000ක් වගේ ගානක් තමා ගන්නෙ මේකට 11 12 13 ලමයින්ට ෆෝන් කැමරා ගේන්න පුලුවන් අනික් කිසි කෙනෙක්ට ෆෝන් ගේන්න බෑ "

විහග අයිය කියාගෙන කියාගෙන යද්දි හැමෝගෙම සද්දෙ වැඩි උනා

" කට වහන් ඉදපල්ලා මෙතන එකෙක් කතා කරනවා පේන්නෙ  නැද්ද උබලගෙ විනය බලල එක්කන් යන්නෙ මේකට ලකුනු ලැබෙනවා උබල හැමෝටම දැනට ලකුනු 10ක් තියෙනවා  උබල මේ කරන හැමදේකින්ම උබලගෙ ලකුනු කැපෙනවා උබල මේ විනය කඩ කරන නිසා "

හැමෝම කසු කුසුව නැවැත්තුවා ඒත් මූ බලපන්කෝ හහ් ගහන්න ඕනෙ මූට මුට ගිය රට කියල හිතන් ඇති පගයා

" විහගය ඇති ඇති බන් ඔය " හේශාන් අයියා  කිව්වාම මේ යකා හුස්මක් පහල දාල හේශාන් අයියට කතා කරන්න කිව්වා

"හරි හැමෝටම අපි මේ බෙදන්නේ  ට්‍රිප් එක ගැන ඩීටේල්ස් මේක හම්මුනාම 6 -10 ලමයි ටික යන්න 11 12 13 ලමයි ටික ඉන්න

හැමෝටම හම්මුනේ කහපාට කොලයක්  ඔහොම කොල බෙදාගෙන ඉවර උනාම යන උන් ගිහින් අපි ඉතුරු උන මොන උට්ටක්ද මන්දා රෙද්ද කකුලුත් රිදෙනවා මූමෙතන හිටන් ඉන්නවා අපිත් හිටන් ඉන්නව මුගෙ පොඩි ලුක් එකක් නම් තියෙනව හැබැයි

හිමි අහිමිWhere stories live. Discover now