අපි කා එකේ එද්දි කතා කලේ නැ වැඩිය අපි දෙන්නත් එක්ක ගිහින් නැවතුනෙ one Galle Face  එකේ කාලෙකින් ආවේ exam නිසා බිසීනෙ

" බබා බහින්න අපි යන් "

" යන් "

අයිය වාහනේ පාකින් ලොට් එකට දාල ඇවිත් මගේ අතින් අල්ල ගත්තා  මම එකපාර අත ගත්තෙ මිනිස්සු ඉන්න නිසාඒත් අයියා ආයෙ අයිය මගේ අත අල්ල ගත්තා

" අතාරින්න එපා මොකද මමඋබට ආදරේ කලේ කරන්නේ ආදරෙ කිව්වෙ මිනිස්සුන්ගෙ මේ බැල්මවල් වලට මූන දෙන්න බලාගෙන මොනව උනත් මම උබව අතරින්නෙ නෑ "

අයිය අතින් අල්ලන් යන ගමන් කිව්වා  අපි මුලින්ම ගියේ බබල්මී එකට වාහ් සුප්ප ඒකනම්  අපි පස්සෙ එක එක මගුල් කාලා බීල ගියෙ අර අලුතින් දැම්ම කිව්ව ශොප් එකට ATTHA'S  එකට ඒක ලස්සනයි වරදක්මත් නෑ ශේප් ශේප් කාලම බලමුකො අලුත් නිසා ඔෆර් එකක්තියෙලු මේක එනගමන්ම කිව්වෙ ඒක

" බබා අපේ  පලවෙනි ඩේට එකේ කෑව විතරයි නේහ් "

" ඒකනෙ හලෝ මේ හෙට යුකීව එක්කන් යනවනෙ මම මට බයයි අයියේ "

"ආඅ බය වෙන්න එපා බබා "

එතනින් ගිය අක්ක කෙනෙක් අපි දිහා බලන් ගිහින් තව ටිකෙන් කනුවෙත් හැප්පෙනව ඒම උනොත් අගල් දෙකෙ සෝට හිල් වෙනවා

" මේ හලෝ කාල යන් නේහ් "

"ම්න් "

අපි දෙන්නත් එක්ක කාල බීල ටිකක් රෑවෙලා තිබ්බ අපි දෙන්න බීච් එකට ගියා  ගිහින් අපි ඒ හරියෙ තිබ්බ කොටේක ඉදගත්තා  මම බලන් ඉදියෙ මැරුන අහස දිහා මම ඒ දිහ බලාගෙන ලොකු හුස්මක් පිට කලා

" අයියේ "

"ම්ම්"

" ඇයි ඉර බහිද්දි අහස රතුවෙන්නෙ "

" ඉර දාල යන  එක අහසට දරාගන්න අමාරුයි ඒකයි "

" ම්ම්ම් මේ ඔයා ආස ඉරටද හදටද "

" මම ආස අර පේන රිදී වලාකුලු වලට "

" ඒත් ඇයි "

" ජීවිතේ අමාරුම කාල වලදි බබා අහල තියෙනවද රිදී රේකාවක් තියෙනව කියලා ඉතින් මම හරි ආසයි ඒ රිදී  පාට වලාකුලු වලට "

හිමි අහිමිWhere stories live. Discover now