ගම්පහ නිත්‍ය කෙනෙ දන්නෑ කියල කියල ඒම කෙනෙක් දැනගනත් එපාකියලා මම ක්ලාස් එකට ගියා ඉන්ටවල් එකට පස්සෙ පීරියඩ් එක ෆ්‍රී නිසා අදත් අපි ගිටාර් එක අරන් පිට්ටනියට ගියා

" යුකී යමන් ග්‍රව්න් එකට "

" ආ යමන් "

අපි දෙන්නත් එක්ක ග්‍රව්න්ඩ් එකට ගියා ගිහින් බෝ ගහ ගාව ඉදගෙන  සින්දු කියන්න ගත්තා

" මං තාම වාරු ගන්නෙ මල් හිනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුලු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නෙ මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ
ඔබගේ වදනයි සොදුරේ
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ ~~

ගිම් හානයේ පා වෙලා
ඈත රන් මාලිගා
සී තලේ ගුලි වෙලා
වින්ද සෙනෙහේ පුරා
අද නැ කොහෙදෝ පාවී
සිහිනේ අද මා තනිවී
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ

සංසාරෙ හුරු හින්දයි අපි යලි හමු උනේ
මේ දෑස ඔබගේමයි ඇයි හැඩවූයේ
පවසන්න  මාවේ සෙනෙහේ ඇයි මදි උනේ
පෙර සංසාරෙදිත් ඔබමයි මා හැර ගියෙ
සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැගවී
ඔබමාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිගා
සීතලේ ගුලිවෙලා
වින්ද සෙනෙහෙ පුරා
අද නෑ කොහෙදෝ පාවී
සිහිනේ අද මා තනි වි
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ "

  මම සින්දු කියල ඇස් අරිද්දි යුකී ඈත බලන් ඉදියා

" ම්ම් යුකී උබෙන් දෙයක් අහන්න හිටියේ තරහ වෙන්න එපා අවුල් යන්නත් එපා"

" ම්ම් කියපන් "

" උබ අවුලෙන් ඇයි "

" ආ මේ මම පිස්සුද්ද සුද්දා "

" ඇත්ත කියපන් මම හැමදේම හොය්ස්ස්ගෙන ඉන්නේ "

" එහෙනම් අහන්නෙ"

" ඒව ඇත්තද කියල දැන ගන්න "

" උබ හොයාගත්තෙ ඒව හරි ඇති "

" යුකී හොස්පිට්ල් යන්න ලෑස්ති වෙන්න අද යනගමන් අපි යන්න ඕනෙ "

" නිකී අනෙ මට බෑ "

" කියන දේ කරපන් උබේ ජීවිතේ නිස් කාරනේ විනාස කර ගන්නෙ නැතුව "

හිමි අහිමිWhere stories live. Discover now