08 කොටස

62 13 4
                                    

( නම් වල පොඩි වෙනසක් වුනා..✌️ අසාර-මහිත් විදිහට )

__________

පලවෙනි වතාවට නුදම් ලංකාව ආව එකගැන දුක්වුනා...⁣

නුදම් කියන්නේ ස්ට්‍රෝන්ග් චරිතයක්...ඒත් සමහර තැන්වල ඔහුත් නොදැනි දුර්වල වෙන තැන් නැතිවාම නෙවෙයි .
මොන සද්දන්ත චරිතයකට වුනත් පුංචි පුංචි වික් පොයින්ට් තියනවා...නුදම්ට කියලා ඒකේ වෙනසක් නෑ,

වෙලාව පාන්දර එකටත් කිට්ටුයි, තව එළිවෙන්න පැය කීයක්නම් බලන් ඉන්නද..කොල්ලාගේ ඇස් විටින් විට දුවන්නේ අතබැදි ඔරලෝසුවවෙතයි...
ආයිම උවමනාවේන් බැලුවේ ඇත්තටම ඔරලෝසුවේ වෙලාව වැඩ කරනවද කියලා.

ආයිම උවමනාවේන් බැලුවේ ඇත්තටම ඔරලෝසුවේ වෙලාව වැඩ කරනවද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නුදම්ට දැනුනේ මුළු ඇගම පිච්චෙනවා  වගේ.....
කලින් පියවපු ෂර්ට් බොත්තම් දෙක ආයිම ගලවලා දාලා ⁣බිම ඉදගත්තේ ඒ ගතට දැනුන වෙහෙස නිසයි.

තමා මොනම හරි දේකින් ටිකෙන් ටික මත්වෙන බවක්  දැනුන නුදම්ගේ ඉහමොල රත්වුනේ කලින් වෙච්ච දේ මතක් වෙලා...කොල්ලා වැනි වැනිම ගිහින් යකඩ කුරු වල එල්ලුනේ ⁣ඊට ටිකක් මෙහායින් වාඩි වෙලා ඉන්න පොලිස් නිලධාරියාට ටිකක් සද්දේට කතා කරන ගමන්...

" සර්....සර් ! "

" සර් !! "

" ඇයි  මිස්ටර් "

" ප්ලීස් ම..⁣ට.. මට කෝල් එකක් අරන් දෙන්න "

කවදාවත් උදව් ඉල්ලන්න හිතපු නැති කෙනෙක්ගේන් නුදම්ට උදව් ඉල්ලන්න වෙයි කියලා හිතුවේ නැ...ඒත් දැන් ඔහුට ඉන්න එකම ගැලවුම්කාරයද ඔහු පමණි..

" දුන්න  නම්බර්ස් එකක්වත් වැඩ නැනේ මිස්ටර් "

"ත..ව එකක් ති..ය..න..වා "

You've reached the end of published parts.

⏰ Last updated: May 07 ⏰

Add this story to your Library to get notified about new parts!

 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing )Where stories live. Discover now