I~ntr~o🌟

650 54 28
                                    

~~~~~

ජීවිතේ ඔයා බයම මොකට ද කියල ඇහුවොත්..?

අනිවාරෙන්ම මගේ උත්තරේ
'හිස්තැනක්'  ඒ තරම්ම අමාරුයි මගේ ජීවිතේ උත්තර හොයන්න..  ඉතින් මගේ වටේ තියෙන කිසිම දේකට මන් කැමති නෑ....!!

කාලයක් බිත්තර කටුවක් ඇතුලෙ හැංගිලා ඉදපු චූටි කුරුලු පැටියෙක් වගේ මන් ඒ කටුවෙන් එළියට එන්න ලොකු උත්සහයක් ගන්නවා... ඒත් එළියට එන්න ඕනම ද නැත්නම් කටුව ඇතුලෙම ඉන්නවද කියලා මන් තවමත් තීරණය කරලා නෑ...මේ වයසට මේ දේවල් බර වැඩී කියලා හිතෙනවා... මට තාම මේ දේවල් වලට හුරු වෙන්න අමාරුයි..

.....

" සෙනුත් මිහිසංස "

~~~~~~

ලස්සන දේවල් දැක්කම ඒවගේ ෆොටෝ එකතු කරන එක මගේ පුරුද්දක්.. ඒත් මට ලස්සනට පෙනුනේ අහසේ වළාකුලු විතරයි.. මන් ඇයි ඒ දේවල් හිතන්නේ.. වැඩ ඇරිලා බෝඩිමට දුවන් ආපු මන් දාඩිය පෙරෙන ඇදුම් පිටින්ම  ඇඳ උඩට වැටුනා...

හරකෝ... හීන වලට යන්න නම් මුලින්ම උඹ සල්ලි හොයපන්.. කොල්ලෙක් උනාම ජීවිතේ සටන් පාඨය වෙන්න ඕන ඒක.. අනිවා.. මගෙත් ඒක ඒ විදියටම ලේ වලට කිඳා බැහැලා.. එළ කොල්ලෙක් නේ ඉතින්..

සතුට සැනසීම එක්ක තනියම ජීවිතේ ගැටගහගන්න පුලුවන් උනු දවසට.. මන් හඳටත් පයින් ගහනවා සත්තයි...

" ජානුල නිලුමින්ද  ප්‍රශාන්   "

" ජානුල නිලුමින්ද  ප්‍රශාන්   "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~

⬇️

⬇️

⬇️


' WHO I AM ?  '

| YOU KNOW I MAY HOLD ON TO JUNE |

| 'CAYSE ALL THAT YOU GO THROUGH |

| I'M WITH YOU |

♥️

__________________


හඳ අස්සේ හිටියා ඇති..අපි යන් වළාකුලු හොයන්න... බුහ්..

අලුත් එකක් ලියන්න පටන් ගන්නවා... කැමති අය ලයිබ්‍රි එකට දාගන්න.. 


එකිනෙකට හාත්පසින්ම වෙනස් ජීවිත දෙකක්.. ගැට ගහන්න දගළන කොල්ලෝ දෙන්නෙක්  හොඳම යාලුවෝ අතර දෝලනය වෙන කතාවක්..


Non fic




එතකන් බලාගෙන ඉන්න..

බනියව විශ්වාස කරලා කියවලා බලන්න... පිස්සුවක් වෙනවනේ ඉතින් 🤭


ආතරෙයි ♥️🍻

WHO I AM 🔞Where stories live. Discover now