49

102 19 112
                                    

"ආ...ව්!
තොට මෝල්ද හු#තෝ????"

මං ඔළුව බදාගෙන කෑගැහුවෙ රාස්ස ප# මගේ ඔළුව හිල් වෙන්නම ටොක්කක් අනිද්දි.

"මෝල් නෙමේ මැටි මෝල්!
මටත් නෙමේ බොට!
බූරුවා!!!"

"ආ..ව්!
තොට මොන යකෙක් වැහිලද මේ!
මගේ ඔළුව පෙනේරයක් කරන්නද බල්ලො හදන්නෙ?
හැබැයි මාත් ගහනවා අද්වි උඹට මෙතන චූ යන්නම!"

මේ පො#න හු#තා ආයෙමත් මට ඔළුවටම දුන්නනෙ ශොට් එකක්.
මොළෙත් හෙල්ලුනාද මන්දා!

"අනේ පලයං යන්න ප#යා!
තෝ කොහේ ගහන්නද මට!
පුළුවන් නම් එක අතක් තියලා පෙන්නපං.
මම හෙලුවෙන් දුවනවා වැව රවුම වටේටම!"

"මොකද්ද කිව්වෙ?
හෙළුවෙන් දුවනවා?
හිටපියකො මං පෙන්නන්න උඹට!
හෙළුවෙන් වැව රවුමෙ නෙමේ රට වටේටම දුවන්න සිද්ද කරලා තමයි මං පස්ස බලන්නෙ!"

මං ඇඳෙන් නැගිටින්න හැදුවෙ යක්ශ විමානයක්ම වැහිලා.
ඒ වුනාට කොහෙද මන්දා ඉඳල ආව රාස්ස ප# ඇඳෙන් නැගිටින්නත් කලින් මාව ආයෙමත් ඇඳ උඩටම තල්ලු කලා.
රෙද්ද!
මේ කකුල නිසා මට මූට උණ ගැනෙන්නම දෙන්න බැරි එක ගැනයි දුක!

"හූ... හූ...
රොට්ටි කකුල! නිකං කකුල!
හසූ හු#තගෙ නොන්ඩි කකුල!"

"හිටපිය මං උඹට පෙන්නන්න නොන්ඩි කකුල තියෙන්නෙ මොකාටද කියලා.
ඔය ලෑටි කකුල් දෙකෙන් උස්සලා උඹව අද මේ බාල්කෙ එල්ලුවෙ නැත්තම් මගේ නම හසූ නෙමෙයි!"

"හා!
එල්ලපිය බලන්න පුළුවන් නම්!
එල්ලන්න තියා තොට මගෙ නැට්ටවත් අල්ලන්න පුළුවන් නම් බැරියැ!"

මේ පිස්සු හු#තා උගේ පස්ස වනනවා මගේ ඉස්සරහට වෙලා.
හහ්!
හිතාගෙන ඇති හරි ලස්සනයි කියලා.
ඔයිට හොඳට පස්ස නටවන්න පුළුවන් # ගොඩවල්වල ලගින ඌරොන්ටත්!

මම හැදුවෙ ඌ අහක බලාගෙන ඉන්න අස්සෙ හෙමීට නැගිටගෙන ගිහින් ඌව බෙල්ලෙන්ම අල්ලලා පොළවෙ ගහන්න.
හැබැයි මම ඇඳෙන් ඉස්සෙනවත් එක්කම මූ හැරුනනෙ.
ඊට පස්සෙ ඇඳට පැනලා මට කුචි කැව්වා.

"හහ් හහ් හහ් හහ් හා....
ඉන්න දීපං හු#තෝ!!!"

"එහෙනම් ආයෙම මෝඩ කතා කියනවද??"

කඩතොළුWhere stories live. Discover now