Chapter 7

618 118 8
                                    

කුමාරයාගේ හදිසි ප්‍රශ්නයට සොක්ජින් ගැස්සුනා...

"කුමරුනී??" 😶

"වේ?? අනියා? ආහ් මට බොරු කියන්න එපා.. මං දැක්කානේ ලී යොන්ග් හන්සොන්ග් එක්ක ඉන්නකොට මූණ.. සොක්ජින් ලැජ්ජා වෙන්න ඕන නැහැ.. ආදරයට සීමා නැහැ.. "

කුමාරයාගේ වචනවලට සොක්ජින් පුදුම උනේ ඔහු මේ වසර කීපයටම මේ තරම් සංවේදී නොවුන නිසායි..

මේ අතරේ ලී යොන්ග් කුමාරයා රහසේම මාලිගයෙන් පිටතට ආවා.. ඒ වෙනකොටත්  හොදටම රෑ වෙලා.. කුමාරයා කලබලෙන් එහේ මෙහේ යන මිනිස්සු අතරින් ඇදුනේ නගරය මැදින් ගලා යන ගංගාව දෙසට..

"ඔබ පැමිණියාද?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔබ පැමිණියාද?"

ලීයොන්ග්ගේ කටහඩ ඇහුන තරුණයෙක් මුහුනේ ලස්සන හිනාවක් එක්ක ඔහු දෙසට හැරුනා...

"පොගොශිප්පාස්සයෝ.."

"නාදෝ.."

ලීයොන්ග් ඔහුව වැලදගන්න ගමන් කීවා..

"සේජා.. ඔබ මෙහෙම තනියම ඇවිදින එක  හොද නැහැ.... රජතුමා ඔබව මෙහි එව්වෙත් ඔබගේ ජීවිතයට ඇති තර්ජන නිසයි..."

"ආහ්හ්හ් කොක්ජොන්ග් මා... මෙහේ කවුරුත් මාව දන්නේ නැහැ... ජන්ග්කුක්ෂී.."

ලීයොන්ග් ලස්සනට ජන්ග්කුක්ගේ නම කියනකොට එයා හාවෙක් වගේ හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලීයොන්ග් ලස්සනට ජන්ග්කුක්ගේ නම කියනකොට එයා හාවෙක් වගේ හිනා උනා.. ලීයොන්ග් ජන්ග්කුක්ගේ කම්මුලක් මිරිකුවේ එයාගේ හුරතල් හිනාව බලන් ඉන්න බැරි නිසා..

Prohibited Love [TaeJin] Where stories live. Discover now