Chapter 💛17

1.4K 201 79
                                    

author note > ✋✋✋
කරුනාකරල homophobic අයවත් ship ff ලියනවට අකමැති අයවත් මේක කියවන්න එපා.


●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

jimin's p.o.v....

මට ඇහැරුනෙ සෞම්‍ය ඉර එලියක් මගේ ඇස් වලට වැටුන නිසා..
ආ.... මම ඇස් පොඩිකර කර ඇස් අරින්න හදද්දිම ඉර එලිය නැතුව ගියා..
මම ඇස් ඇරල බලද්දි kookie මගේ මූනට උඩින් අත අල්ලන් හිටියා..

good morning babe.

good morning kookie...
kookie මගේ දිහා හරිම romantic විදිහටබලාගෙන හිටියා..
kookie මොකද මේ...

මම දැන් පැයක් තිස්සෙ ඔයා නිදගන්න දිහා බලාගෙන බබෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම දැන් පැයක් තිස්සෙ ඔයා නිදගන්න දිහා බලාගෙන බබෙක් වගේ..
මගේ sexy boyfriend හරිම ctue..

යා... kookie.....
ඇයි ඔච්චර ලැජ්ජ මං ඉස්සරහ ලැජ්ජ වෙන්න එපා...

මට ඕව පුරුදු නෑ...

අයියෝ... නින්දෙන් මම මොනව කරාද දන්නේනෑ
එන්න එන්නම මගේ මූන රතුවෙනව කියල දැනුන නිසා මම නැගිටලා bathroom එකට දුවන්න හදනකොටම
ඒයි මගේ හොර තාරා පැටියා කොහෙහද මේ දුවන්න හදන්නෙ.

කියල ඉනවටේ අතදාල ලගට ඇදල අරන් මගේ පස්සට ගහුවා.

ඌයි.. මම wash එකක් දාන් කෑම ලෑස්තිකරන්න ඕනෙ..

ආ....ඒ ගැන වදවෙන්න එපා.
මම කෑම හැදුවා ඔයාට තියෙන්නේ කන්න විතරයි..
ඔයාට උයන්නත් ඇහැකිද...
ඇයි බැරි මම පොඩිකාලෙ ඉදන්ම ඔම්ම එක්ක උයන්න පුරුදු උනා.. මට රසට උයන්න ඇහැකියි.

ඌ....jungkook shiii ඔයා මරුනෙ..
මගේ boyfriend දක්ෂයිනෙ..
එහෙම තමයි ඔයා වාසනාවන්තයි මම වගේ talented boyfriend කෙනෙක් ලබන්න.

පුහ්... මොනවටද දන්නේනෑ talented😂😂

ආ ... දැන් මාව විහිළුවට අරන් නේද..
හිටු මම හොද පාඩමක්උගන්වන්න..

My Angel. 《Completed》Where stories live. Discover now