chapter 💛 31

1.1K 150 21
                                    

Jimin's p.o.v...

අපි 6.00 වෙද්දි Tokyo වල Remm hotel එකට ආවා. ඒක couple අතරෙ ප්‍රසිද්ද hotel එකක්.
Jk තමයි ඒ hotel එක තෝරගත්තෙ.
අපි කෑම කාල hotel room එකට ගියා

අපේ bags hotel room එකට කලින්ම එව්වා
Kookie door එක ඇරල මට ඉස්සෙල්ල යන්න කිව්වා..
අම්මෝ ලස්සන..
Room එක පුරාම රොස මල් පෙති bed එක හරිම ලස්සනට decorate කරලා...

Room එක පුරාම රොස මල් පෙති bed එක හරිම ලස්සනට decorate කරලා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Kookie මේ බලන්නකෝ..

ඉතින් අද අපේ honeymoon එකනෙ babe..

Bathroom එක තිබුනෙ glass එකකින් වෙන් වලා bathtub එකත් ලස්සනට decorate කරලා..

මම decorate බල බල ඉන්නකොට
Kookie පිටිපස්සෙන් මාව තුරුළු කරගත්තා...

Babe... wash එකක් දාගමු.
හ්ම්...
Kookie හිමීට මාව හරවල මාව kiss කරලා මාව උස්සගෙන wash room එකට ගියා.

Kookie bathtub එක ලග තිබ්බ Champagne එක කඩල වීදුරු දෙකට වක් කරල එකක් මට දුන්නා...

For our love...
For our love..

Author 's p.o.v....

Jimin උකුලෙන් වාඩිවෙලා ice කැටයක් දත් වලට හිර කරන් jk ගෙ lips වලට ඇදුනා.
Ice kiss එකෙන් පස්සෙ

Let's do it babe...
Jimin jk ගේ කනට කොදුරලා කිව්ව.

ඒ සරාගී මුලු රැය පුරාම jimin ගෙ කෙදිරිලි කෑගැහිලි වලින් මුලු කාමරයම දෙවනත් උනා...

Jimin ගෙ ඇග පුරාම ලා දම්පාට bite hickeys
සටහන් උනා...

පහුවදා jk නැගිටිද්දි වෙලාව දවල් 1.15...
Jk jimin ගෙ ඇග පුරා රෑ ඉතුරු කරපු hickeys හිමින් kiss කලා..

Kookie... jimin jk ගෙ ඔලුව අතගෑව

Babe... I'm sorry...
රිදෙනවද...

නෑ.... මම ඒ වේදනාවට කැමතියි..
Love you babe...
Love you kookie..
Jk jimin ව kiss කරල jimin ව උස්සගෙන washroom එකට ගියා..

My Angel. 《Completed》Onde histórias criam vida. Descubra agora