Chapter 💛24

768 165 54
                                    

Author 's p.o.v...

නොදැනීම academy එකේ final test එකත් ලං උනා.
Final එක හොදටම pass උන 10 දෙනෙක් ඕස්ට්‍රේලියාවට යවනවා තවත් dancing ඉගනගන්න අවුරුදු 2 කට.
Academy එකේ final එකෙන් පස්සේ ,
Numjoon hyung එයාගේ family business බාරගන්නවලු..
Jin hyung අප්පගෙ seoul වල තියන cafeteria කරන්න ආසාවෙන් ඉන්නෙ.

මාස 2 කටත් වැඩිය academy එකේ උගන්නපු දේවල් මටයි kookie ටයි cover කරගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න උනා.
Jin Hyung ට දැන් 25 ලබන්නත් ලගයි ඒත් තාමත් පොඩි එකා වගේ numjoon hyung
ගෙ වැඩෙත් ඉතින් එයව හුරතල් කරන එක.
මතක් වෙනකොටත් හිනා...

Jungkook's p.o.v....

Babe ඔයා මොනවද කල්පනා කරන්නෙ...
මුකුත් නෑ... නිකන් කම්මැලි නිසා ඔහේ බලන් හිටියා...

ඔයාට ආයෙත් හිතල බලන්න බැරිද...
ඔයාගෙ final test එකට පරන solo එකම කරන්න ඕනද..
මට බයයි jimina...
Jimin නැගිටලා ඇවිත් මට තුරුළු වෙලා මගේ උකුලෙන් වාඩිඋනා.

Babe.... බයවෙන්න එපා..
මේක මට කරන්න බැරි උනොත් මම ජීවිත කාලෙම පසුතැවෙයි..
මම හැමදාම හීන මැව්වේ මේ වගේ solo එකක් කරන්න..
ඒ නිසා මට මේක කරන්න දෙන්න...

හ්ම්....

මේ ඔයාට තාමත් මාව උස්සන්න ඇහැකියි නේද..
ඇයි...
හෙට practice එකේදි ඔයාට මාව උස්සගන්න බැරි උනොත් වස ලැජ්ජාව..

ම්.... කෝ බලන්න...
ආ.... තාම පුළුවන්... හැබැයි බරනම් වැඩ වෙලා..

ඔව් ඉතින් ඔයා මට කකුලක් හොල්ලන්නවත් දුන්නෙ නෑනෙ...
හොදටම කැව්වත් එක්ක...
මහත් නොවී තියෙයිද...

ඔයා මහත නෑ... තාමත් මගේ පරන sexy hot jimine තමයි...

ඔයා නිසා තමයි මම අද ජීවත් වෙන්න...

ඒයි මොනවද මේ කියන්නෙ නවත්තන්න ඕක.
ඔයාගෙ ආදරේ නිසා තමයි මගේ මැරුන හදවතට ආයෙත් පන ආවෙ.
ඔයා තමයි මාව ජීවත් කෙරෙව්වෙ..

ඒ වගේම අප්පෙක් වගේ මාව බලාගත්තා..
කිසිම කැතැක් නැතුව ආදරෙන් මගේ සේරම වැඩ කලා..
මාව ඇහැක් වගේ පරිස්සම් කලා.
මම කොහොමද ඒ නය ආහපු ගෙවන්නෙ..

My Angel. 《Completed》Opowieści tętniące życiem. Odkryj je teraz