Chapter 💛 26

745 156 32
                                    

Author 's p.o.v....

දැන් හත් දෙනාම තම තමන්ගෙ අනාගතේ හදාගන්න තමන්ගෙම මාවතක් තෝරගෙන ඒ මාවත දිගේ ඉස්සරහ යන්න හදන්නෙ..

මේ අතර තුර youn do දිගින් දිගටම jimin ට call කරල කරදර කරන්න පටන්ගත්තා.
ඇත්තටම young do ගෙ හිතේ අරමුණු දෙකක් තිබ්බා..
Jimin ගැන හිතේ තියන නොසිඳෙන ආශාව ඉෂ්ට කරගන්න
වගේම
Jk ගෙන් පලිගන්න..
මේ දෙකම සපුරගන්න young do තෝරගත්තෙ jimin ව.. මොකද jk ගෙන් පලිගන්න පුළුවන් හොදම විදිය jimin ව අයිති කරගන්න එක.

ඒත් young do කරන කිසිම දෙයක් jimin ගනන්ගත්තෙ නෑ..
Jimin ව කොටුකරගන්නත් බැරි උනා..
මේ හැම දේම නිසා young do හිටියෙ තරහින්.

හැමදාම උදේට jk jimin ව university එකට එක්ක ගියා.
Jk පුළුවන් හැම දවසෙම lectures ඉවර උනාම ගන්න එනවා. නැත්තම් office එකෙන් car එකක් එවනවා.

Jimin 's p.o.v....

Tae අද yoongi hyung ට lectures නැද්ද ?
අද yung shi එක්ක date එකකට යනවයි කිව්වා..
හ්ම්... Kookie ට දැන් වැඩනෙ.. අපි date එකකට ගියපු දවසක් මතක නෑ..
      යා.... jk ට වැඩනෙ.. නැත්තන් එයා එක්ක යයි.

ඒ jimina බලපන්කො අර කෙල්ල.. පට්ට බන්..
උබටත් වඩා කොටයි.. cute..
ආස හිතෙනවා බන් දැක්කම..
අපේ batch එකේමයි දැක්කම හිත ඇදිල යනො..
මොකෝ උබ කට වහන් ඉන්නෙ..

ආ... මොකෝ ඔහොම බලන් ඉන්නෙ...

මම කොට නෑ.... වල් කොටියො..

ආ.... ආ... tae උබට ඒ කෙල්ලට හිත ගිහින් වගේ නේ...😂
පවු අහිංසක කෙල්ල honeymoon එකට ගිහින් සිල් ගන්න තමයි වෙන්නෙ..😂😂😂

ඔව් ඔව් උබලට තරන්නම් මට අමාරුවක් නෑ තමයි..

ඒක නෙවෙයි මොකද්ද ඔයි ring එක මම හැමදාම දැක්ක  උබ ඕක දාන් ආව..

අපි engaged උනා...😶😶😶
මොකක්...
අපිට කිව්වෙත් නෑ...
ඕක කියන්නත් දෙයක්ද..
මම ඊයෙ hobi Hyung ට කතා කලා... දුකින් වගේ ඉන්නෙ..
ආයෙ එන්න හිතෙනවා කිව්වා...

Min su ඉන්නනිසා හොදයි නැත්තන් මෑලහකට ඇවිත්..
හ්ම්....

ආ... අන්න ඔබේ hubby ආවා..
ඒයි...අපි marry කලේ නෑ බූරුවො.

My Angel. 《Completed》Donde viven las historias. Descúbrelo ahora