එක චවනයක් ඇති කෙනෙක්ගෙ ජීවිතේ විනාස කරන්න. වචනයක් පිටකරන්න කලින් දෙපාරක් හිතන්න. 🖤 එක වචනයක් ඇතුලෙ සෑහෙන්න ලොකු තේරුමක් තියෙනවා. 🤍 පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා. 🖤 .............................................................................. 𝟸𝟶𝟸𝟷. 𝟷𝟶. 𝟸𝟿
14 parts